More

    Ruby Gillman Teenage Kraken (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Ruby Gillman Teenage Kraken (2023) Sinhala Subtitle

     

    රූබි ගිල්මන් කියන්නේ සාමාන්‍ය තරුණ කෙල්ලෙක්. හැබැයි, එයා මිනිහෙක් නෙමෙයි, ඒ පලාතේ අය වගේ නෙමෙයි කියලා මුල ඉඳලාම දැනගෙන හිටියා. ඒ නිසා, රූබි නිතරම ලැජ්ජාශීලීව හැංගිලා වගේ තමයි හිටියේ. හදිස්සියේම එයා දැනගන්නවා, රූබි සහ ඇගේ පවුල පැවතගෙන එන්නේ රාජකීය පවුලකින්. ඒ වගේම තව හිතාගන්න බැරි ලොකු වෙනසක් එයාගේ තියෙනවා කියලා. මේ වෙනස්කමත් එක්ක, රූබිගේ ඉදිරි අනාගතය කොහොම වෙයිද කියලා තමයි මේ කියන්න යන්නේ.

    මේ අවුරුද්දේ නිකුත් කෙරුණු ලස්සන animation movies අතරට එක්වෙන තව එකක් තමයි මේ. Universal Pictures මඟින් බෙදාහැරුණු මේ චිත්‍රපටිය, ලොව පුරා රසිකයන්ගේ අවධානය දිනාගන්න සමත් වුනා. Kirk DeMicco විසින් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටියට තම කටහඬින් දායකත්වය සපයනවා, Lana Condor (රූබි ගිල්මන්), Toni Collette (අගතා ගිල්මන්), Annie Murphy (නෙරිසා), Jane Fonda (ආච්චි අම්මා) ඇතුලු පිරිසක්. මෙයාලාගේ එකතුව ඉතා දර්ශණීයයි කියලා පේන්නේ මේ චිත්‍රපටිය නැරඹුවාම.

    Animation movies වලට කැමති හැමෝම මේ චිත්‍රපටිය අනිවාර්යයෙන්ම බලන්න. ලස්සනයි. චිත්‍රපටිය රසවිඳින්න මේ සිංහල උපසිරැසිය උදව්වක් වේවි කියලා හිතනවා. හැමදාම කියනවා වගේ, මේ සිංහල උපසිරැසි වල ගුණ දොස්, වැරදි අඩුපාඩු, ගල් මල්, අපිට කියන්න. ඒවා උදව්වෙන් අපිට පුළුවන් තවත් ලස්සනට සිංහල උපසිරැසි හදන්න. එහෙනම්, හැමෝම චිත්‍රපටිය රසවිඳින්න. ජයවේවා!!!!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Ruby Gillman Teenage Kraken (2023) සිංහල උපසිරැසි” Ruby.Gillman.Teenage.Kraken.(2023).Sinhala.Subtitle.rar – Downloaded 1245 times – 973 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    2 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි නිලුෂ ………
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram