The Portable Door (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Portable Door (2023) Sinhala Subtitle
ලන්ඩනයේ අත්භූත සමාගමක් තියෙනවා JW වෙල්ස් සමාගම නමින්. ඔවුන්ගේ කාර්යය මොකක්ද කියලා පැහැදිලි නැතත්, ඔවුන් ඉතා ජනප්‍රිය සහ වැදගත් කාර්යයන් කරනවා කියලා තමයි කියන්නේ....
What Happened to Monday (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Netflix ආයතනය විසින් බෙදා හරින ලද තවත් සුපිරි ඝණයේ නිර්මාණයක් තමයි මේ අරන් ආවේ. මේ චිත්‍රපටියම Seven Sisters නමින්ද හදුන්වනවා... මෙහි ප්‍රධාන චරිතය ලෙස Noomi Rapace, Glenn Close හා...
Artemis Fowl (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කොහොමද ඉතිං ඔන්න කලිං කිව්වා වගේම අදත් අලුත් කතාවක් එක්ක තමයි මේ පැත්තට එන්නේ. මේක ඩිස්නී සමාගම විසින් මෙ අවුරුද්දේ ඉදිරිපත් කෙරුව නිර්මානයක්. ඉතින් ඒ ගැන මං වැඩිය කියන්න...
M3GAN (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
M3GAN (2022) Sinhala Subtitle
ජෙරාඩ් ජොන්ස්ටෝන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ඇලිසන් විලියම්ස්, වයලට් මැක්ග්‍රෝ හා ඇමී ඩොනල්ඩ් රංඟනයෙන් දායක වන චිත්‍රපටියක් තමයි අද අරන් ආවේ... විද්‍යා ප්‍රබන්ධ හා ත්‍රිලර් චිත්‍රපටිවලට...
Shortcut (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Adventure, Fantasy, Horror ගනයට අයත් වෙන අලුතෙන්ම නිකුත් උන ඉoග්‍රීසී චිත්‍රපටියක් තමයි ඔන්න මේහෙම අරගෙන එන්නේ..චිත්‍රපටිය තමයි Shortcut...2020 නිකුත් උන මේ චිත්‍රපටිය ඉතාලි චිත්‍රපටියක්...ඉතින් නමෙන්ම තේරෙනවනේ මේක මොන වගේ...
Ant Man (2015) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Marvel සුපිරිවීර චිත්‍රපට ගොන්නට එකතුවෙන අලුත්ම චිත්‍රපටය තමයි ANT-MAN (ඇන්ට්-මෑන්) කියන්නේ මෙයත් ඔවුන්ගේ අනෙත් චිත්‍රපට වගේම කොමික් චරිතයක් ඇසුරින් නිර්මාණය කරන ලද චිත්‍රපටයක් මේ අවුරුද්දේ ගොඩක්ම අවදානයට පත් වුණු...
The Hunt (2020) සිංහල උපසිරැසි
වෙන ෆිල්ම් වල වගේ නම් නෙවෙයි මේ ෆිල්ම් එකේ දුෂ්ඨයයි වීරයයි දෙන්නම කාන්තාවන්.Betty Gilpin සහ Hilary Swank දෙන්න තමයි ඉන්නෙ. Blumhouse ලගෙ වැඩක්. කතාව මෙහෙමයි.ඇතීනා කියන ව්‍යාපාරික කාන්තාවට බොරු...
Terminator Dark Fate (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සුභ දවසක් හැමෝටම! අද අරන් ආව චිත්‍රපටය ගැනනම් ඔයගොල්ලන් දැනටමත් දන්නවා ඇතිනේ.ඒකනිසා මේක මොනවගේ චිත්‍රපටයක්ද කියලා මන් අමුතුවෙන් හදුන්වලා දෙන්න ඕන නැහැ.මොකද මේ චිත්‍රපට මාලාවේ එක චිත්‍රපටයක් හරි නොබලපු...
Fast X (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Fast X (2023) Sinhala Subtitle
Fast and Furious කතා මාලාව, ත්‍රාසජනක චිත්‍රපටි වලට කැමති හැම දෙනා අතරේම, ගොඩාක් ජනප්‍රිය වෙච්ච කතා මාලාවක්. මේකේ තියෙන වාහන එක්ක දාන සෙල්ලම්, පුදුම හිතෙන...
Wonder Woman 1984 (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් මගෙ #100 වන උපසිරැසිය විදියට මේ වසරේ එකම බ්ලොක්බස්ටර් ටයිප් එකේ ෆිල්ම් එක වුන Wonder Woman 1984 ෆිල්ම් එක අරගෙන තමා ආවෙ. කල් ගිහින් ගිහින් අවසාන වශයෙන්...