More

    The Hunt (2020) සිංහල උපසිරැසි

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    වෙන ෆිල්ම් වල වගේ නම් නෙවෙයි මේ ෆිල්ම් එකේ දුෂ්ඨයයි වීරයයි දෙන්නම කාන්තාවන්.Betty Gilpin සහ Hilary Swank දෙන්න තමයි ඉන්නෙ. Blumhouse ලගෙ වැඩක්. කතාව මෙහෙමයි.ඇතීනා කියන ව්යාපාරික කාන්තාවට බොරු මඩ ප්රචාරයක් යනව එයාගෙ යාලුවො එක්ක සෙල්ලමට මිනීමැරනව කියලා. ඒත් එයා පිලිගන්නෑ ඒක.ඉතින් ඇතීනා මේ බොරු ප්රචාරෙ යවපු සේරම කට්ටිය අල්ලගෙන ක්රෝෂියාවට ගෙනල්ලා එක එක්කෙනා අමානුෂික ලෙස මරලා දානවා. ඒ අතර තමයි ස්නොබෝල් ඉන්නේ… ඇයව මේ දඩයමට ගත්ත ඒකනම් ඇතීනා කරගත්තු ලොකු මෝඩකමක්.

    කොහොම හරි මේකත් දඩයමක්, Survival ගේම් එකක්, හැබැයි දඩයම සත්තු නෙවෙයි, සෙල්ලමට දඩයම් වෙන්නෙ මිනිස්සු කවුද මේකෙන් බේරෙන්නේ? ඇයි මෙහෙම් කරන්නේ? ප්රශ්න වලට උත්තර ෆිල්ම් එකේ අවසානෙට දැනගන්න පුලුවන්

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති BluRay පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” The.Hunt.2020.sinhala.subtitle.rar – Downloaded 1446 times – 29 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    තරිදු ශාලින්ද
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram