My Little Pony A New Generation (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
My Little Pony: A New Generation (2021) කියන්නේ මේ අවුරුද්දේ ආපු තවත් ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක්. මේක ඇත්තටම චිත්‍රපටි මාලාවක, රූපවාහිණි කතා මාලාවක, වීඩියෝ සෙල්ලම් මාලාවක තවත් එක් දිගහැරුමක්. හරියටම...
Snakehead (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් අපි අද ගෙනාවා අලුතින්ම ආපු ඉංග්‍රිසි චිත්‍රපටයක් Snake Head තමයි මේකේ නම..මේකේ අධ්‍යක්ෂවරයා තමයි ඉවාන් ජැක්සන්..මිත්‍යාවන්, මරණය, අපරාධ , ජාවාරම් යන කරුණු මුසු කරගෙන තමයි මේ කතාව...
Old Henry (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසේ 1 රිලීස් කරපු, මං ඊයේ බලපු Old Henry (2021) සබත් එක්ක තමයි අද ආවේ. මේකේ සිංහල සබක් මං හෙව්වට හම්බුණේ නෑ. ඒකයි මේක කරලා ඔයාලටත්...
The Night House (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Night House (2020) කියන්නේ තවත් බයහිතෙන ලස්සන චිත්‍රපටියක්. ටිකක් වෙනස් විදිහේ මාතෘකාවක් යොදාගෙන තියෙන නිසාම, සාමාන්‍ය බය හිතෙන චිත්‍රපටි වලට වඩා වෙනස් ස්වරූපයක් අරගන්නවා. චිත්‍රපටියේ තේමාව නිසාම, ප්‍රධාන...
Last Man Down (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න තව ඉතින් ඇක්ෂන් පැත්තට බර ෆිලුමක් අරන් ආවේ... මේක ගැන කිව්වොත් එහෙම මේකේ ප්‍රධාන චරිතය කරන්නේ හැඩි දැඩි අයියා කෙනෙක් පොරගේ නම තමා Daniel Stisen .. මේකේ බ්ලුරේ...
Scent of a Woman (1992) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් යාලුවනේ මං අද ඇවිත් ඉන්නවා සූම් එකේ සෙට් එකත් එක්ක කරපු පලවෙනි සබත් අරගෙන. මේක 1992 ආපු ෆිල්ම් එකක් උනාට මොකද, මේක ඔස්කාර් සම්මාන ලාභී චිත්‍රපටයක්. ඒ...
Intrusion (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඉතින් ඔන්න මේ සති අන්තයේ ලැබුනු නිවාඩුවත් එක්ක තවත් චිත්‍රපටියක් අරන් එන්නයි සුදානම චිත්‍රපටියේ නම තමයි ඉන්ටර්ෂන්.. මේක නෙට්ෆිලික්ස් හරහා නිකුත් උන චිත්‍රපටියක්.. ප්‍රධාන චරිත විදියට ෆ‍්‍රීඩා පින්ටෝ හා...
Stillwater (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2021 අගෝස්තු 6 වෙනිදා නිකුත් කෙරුණු Stillwater චිත්‍රපටියේ උපසිරැසි අරගෙන අද ආවේ. ඇමරිකානු චිත්‍රපටියක් වුනාට, මේක රූ ගත කරලා තියෙන්නේ ප්‍රංශයේ. ඒ නිසාම දෙබස් ගොඩාක් තියෙනවා ප්‍රංශ භාෂාවෙන්. ඒ...
Jolt (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තවත් ක්‍රියාදාම ඉංග්‍රිසි චිත්‍රපටියක් තමයි අද අරන් ආවේ... Zubaan Kesari විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ.. Kate Beckinsale හා Bobby Cannavale විසින්... කතාව පැත්තට හැරුනොත්...
Friend Request (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කොහොමද හැමෝටම මතකද මං දුන්න Unfriended (2014) ෆිල්ම් එක. ඒ වගේම නමුත් ඊට වඩා තවත් හොද කතා තේමාවක් තියන චිත්‍රපටියක් තමයි මං අරන් ආවේ. මේකත් අපි කවුරුත් පාවිච්චි කරන ෆේස් බුක්...