spot_img

Last Man Down (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න තව ඉතින් ඇක්ෂන් පැත්තට බර ෆිලුමක් අරන් ආවේ… මේක ගැන කිව්වොත් එහෙම මේකේ ප්‍ර‍ධාන චරිතය කරන්නේ හැඩි දැඩි අයියා කෙනෙක් පොරගේ නම තමා Daniel Stisen .. මේකේ බ්ලුරේ කොපිය නම් ආවේ ඊයේ… ඉතින් නිකම් තියන එකේ කරලා අරන් ආවා..

කතාව ගැන කිව්වොත් එහෙම වසංගතයක් ඇවිල්ලා මිනිස්සු සේරම වගේ මැරෙන්න ගන්නවා. හැබැයි කිහිප දෙනෙක් ඉතිරි වෙනවා.. මේ කතාවේ ප්‍ර‍ධාන චරිතය ජොන්ගේ බිරිදත් හමුදාවෙන් මරලා දානවා ඇයටත් මේ රෝගය වැලදිලා කියලා හිතලා. කොහොම හරි අවුරුද්දක් විතර ගත වෙනවා. ලොකේ ජනගහනයෙන් ගොඩක් අය දැනටමත් මියැදිලා ඉන්නේ. අපේ ජෝන් තමන්ගේ බිරින්දැ මැරුන නිසා කැලේට වෙලා දර කොටයක් පලා ගෙන පාඩුවේ ජිවත් වෙනවා. එහෙම ඉන්න තැනට එක පාරම දවසක් වෙඩි වැදුනු කෙල්ලෙක් කඩා පාත් වෙනවා. කොහොම හරි මේ කෙල්ල පස්සේ හමුදාවේ පිරිසකුත් පන්වනවා. ඉතින් මේ ගැණු උන්දැව බේරගන්න කියලා මේ එන මුළු හමුදාව එක්කම ජොන් හැප්පෙනවා. ආයේ රැම්බෝ වගේ සින් එකක් තමයි. කතාවේ නම් ලොකු දෙයක් නම් නැති උනත් ඇක්ෂන් වලට ආස නම් අරන් බලන්න කියලා කියන ගමන් ටාටා බායි කියලා අපි යනෝ.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

සුරේෂ් මධුෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. ස්තුතියි ….අඩමින් .ඔබ සැමට සක්තිය දහිරිය ලැබේවා ..මෙවන් වැඩ කරගෙන යාම සදහා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram