The Call (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද ගේන්නේ පට්ටම හොරර් මූවි එකක්,මේ ලිපිය කියවන අයට මම කියන්නේ හොරර් මූවි එකක හොද එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕනෙ නම් මේක ෆිල්ම් එක අනිවාර්යයෙන්ම බලන්න,මිස් කරගන්න එපා දුක් වෙන්න...
Over the Moon (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Over the Moon (2020) ලස්සන ඇනිමේෂන් සිනමා පටයක්. ගොඩාක් ඇනිමේෂන් කතා වගේම මේකත් සංගීතමය චිත්‍රපටියක්. ඉතිං මේක පරිවර්තනය කරන්න ගියාම, ගොඩාක් ප්‍රශ්න මතුවෙනවා. ඉංග්‍රීසියෙන් තියෙන සංගීත පදමාලා, සිංහලෙන් ලියන්නේ...
Centigrade (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද මේ අරන් ආපු සෙන්ට්‍රිග්‍රේඩ් චිත්‍රපටියට පාධක වෙන්නේ රචිකාවියක් හා ඇගේ සැමියා නවකතාවක් එලි දැක්විමට ස්විඩනයට ගොස් එනවිට මහා හිම කුනාටුවකට මැදිවෙන අතර ඔවුන්ගේ වාහනය වැසෙන තරමටම හිම පතනය...
The Owners (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සල්ලී අඩුපාඩු හින්දා ගෙවල් කඩන හොරු ගැන අපිට අහන්න ලැබෙන්නේ අද ඊයෙක ඉදන් නෙවේ. රජ කාලේ ඉදන් ගෙවල් බිදින , ගෙවල් කඩන හොරු ගැන අපිට කතා වලින් අහන්ඩ ලැබිලා...
Love And Monsters (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ළගදීම නිකුත් කෙරුණු සිනමා පටයක උපසිරැසි අරගෙන අද ආවේ. Love and Monsters (2020). කැනඩාවේදී නිකුත් කලේ වෙනත් නමකින් වුනාට, හැමෝම මේ ගැන කතා කරන්න ගත්තේ මේක ඇමරිකාවේ නිකුත් කලාට...
Archons (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Archons සිංහලෙන් කිව්වොත් අවතාර. හොල්මන් කතා වලින් ටිකක් වෙනස් වෙච්ච, හැබැයි හොල්මන් ගනයට වැටෙන කතාවක් තමයි මේක. 2020 ඔක්තෝබර් ඇමරිකාවේදී නිකුත් කලත්, හැමතැනම තියෙන්නේ 2018 චිත්‍රපටියක් විදියට. මේක Hammer...
Relic (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Relic මේ අවුරුද්දේ මුල නිකුත් කෙරුණු සිනමාපටයක්. මේක නිෂ්පාදනය වෙන්නේ ඕස්ට්‍රේලියාවේ. හොලිවුඩ් සංස්කෘතියට ගොඩාක් සමාන විදියට චිත්‍රපටි හදන්න දැන් ඕස්ට්‍රේලියාවත් පෙළඹිලා. මම හිතන්නේ මේක ඒ උත්සාහයේ ප්‍රතිපලයක්. ගොඩාක් දවස්...
2067 (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මෙන්න තවත් ඕස්ට්‍රේලියාවේ නිෂාපාදනය කරපු චිත්‍රපටයක්. ටික කාලෙකින් විද්‍යාත්මක සිනමාව පැත්තට යන්න බැරි වෙච්ච නිසා, මේ උපසිරැසිය හදන්න තීරණය කලේ. 2067 නමින් ගොඩාක් දේවල් නිර්මාණය වෙලා තියෙනවා. ඇනා මොරිස්...
Enola Holmes (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න තව උපසිරැසියක් නිර්මාණය කලා. මේක ඉල්ලීමකට අනුව කරපු එකක්. ඇත්තටම ලස්සන කතාවක්. මම කොහොමත් රහස් පරීක්ෂක කතා වලට කැමතියි. වැඩියෙන්ම ශර්ලොක් හෝම්ස් ගේ කතා වලට. ඉතිං මේක හැදුවේ...
The Willoughbys (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද මම ඔයාලට අරන් ආවේ ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක් මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Kris Pearn විසිනි.
මේ චිත්‍රපටිය 6.4/10 IMDb අගයක් අරගෙන තියෙනවා. මේ චිත්‍රපටියට Alessia Cara, Maya Rudolph, Terry Crews,...