spot_img

Love And Monsters (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ළගදීම නිකුත් කෙරුණු සිනමා පටයක උපසිරැසි අරගෙන අද ආවේ. Love and Monsters (2020). කැනඩාවේදී නිකුත් කලේ වෙනත් නමකින් වුනාට, හැමෝම මේ ගැන කතා කරන්න ගත්තේ මේක ඇමරිකාවේ නිකුත් කලාට පස්සේ. අනාගතය ගැන ආදරය ගැන කතා කරන නිසා මේක ඉක්මනින්ම ජනප්‍රිය එකක් වුනා. ගොඩාක් දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් විසින් නිර්මාණය වෙච්ච කතාවක් තමයි මේක. එයා Michael Matthews. මෙයා රගපෑමට තෝර ගන්නෙත්, ඒ චරිත වලට දැනට ඉන්න හොඳම නලුවා හරි නිලිය හරි කිව්වොත් නිවරදියි. මේකේ රගපෑමෙන් දායක වන්නේ Dylan O’Brien, Jessica Henwick, Michael Rooker සහ Ariana Greenblatt (මීනෝ) යන පිරිසයි. කුඩා දරුවෙක් වන මීනෝ ගේ චරිතය රගපාන ගැහැණු ළමයා, ඉතා දක්ෂ රංගනයක යෙදෙන බව නොකියාම බෑ.

කතාව: අනාගතයේදී සිදුවන එක්තරා සිදුවීමකින් ලෝකය ගොඩාක් දුරට විනාශ වෙනවා. මේකේ අතුරු පලයක් විදියට, සීතල ලේ තියෙන සත්තුන්ගේ ජාන විකෘති වෙනවා. මේ සමහර සත්තු යක්ෂයන් වගේ. මේ අතරේ ජීවිතය බේරා ගත් මිනිස්සු පිරිසක් තැන් තැන් වල ජීවත් වෙනවා. ජොයෙල් දැන ගන්නවා තමන්ගේ පෙම්වතිය ඉන්නේ හැතැක්ම 85ක් ඈත කොළණියක කියලා. මේ කතාව තියෙන්නේ ඇයව සොයාගෙන යන ගමනේදී, ජොයෙල්ට මුහුණ පාන්න වෙච්ච දේවල්.. ලස්සන කතාවක්… හැමෝම බලයි කියලා විශ්වාස කරනවා..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV උපසිරැසි දෙවර්ඟයම ගොනුවේ නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram