Fantasy Island (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ චිත්‍රපටියේ නම ඇවිල්ල Fantasy Island (2020) මේ චිත්‍රපටිය 2020 වසරේ පෙබරවාරි මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Fantasy Island (2020).මේහි අධ්‍යක්ෂනය Jeff Wadlow අතින්...
Sea Fever (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ ෆිල්ම් එකට තාම කවුරුවත් උපසිරැසි දීලා නෑ අලුත් අවුරුද්දෙ සූම් එකෙන් හැමෝටන කලින් ඔන්න මම සබ් එක ගෙනාවා, මේ ෆිල්ම් එකේ නම Sea Fever (2020) මේක නම් සුපිරි...
Gretel and Hansel (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ලබාදි ඇති උපසිරැසි සියළුම BluRay පිටපත් සදහා ගැලපේ
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you...
Sonic The Hedgehog (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2020 වසරේ ජනවාරි මස නිකුත් උන කවුරුත් බලාගෙන හිටිය චිත්‍රපටියක් තමයි අද මේ අරන් ආවේ.. සොනික් කිව්වාම ඔයාලා හැමෝම දන්නවා නේ කවුද කියලා.. සොනික් කාටුන් එක ලංකාවෙත් ලොකු පොඩි...
Altered Carbon Resleeved (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මම කතාව මෙහෙම පටන්ගන්නම් හිතන්නකෝ අපි මැරෙනවා කියන්නේ මේ පංචස්කන්ධය අතහැරලා විඥානය ශරීරය අතහැරලා යාමක්නේ. ඊට පස්සේ අපි වෙනත් ශරීරයක් අරගෙන නැවත උපදිනවා. ඒත් අපිට කලින් ශරීරයේ ඉන්නකොට කරපු...
My Spy (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ලබාදි ඇති උපසිරැසි සියළුම BluRay පිටපත් සදහා ගැලපේ
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you...
Daughter Of The Wolf (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනං තවත් උපසිරැසියක් උස්සගෙන ආවා.. මේක 2019 අවුරුද්දෙ තමා නිකුත් උනේ නමින් Daughter of the Wolf.. IMDB හි 5.3 ක ආයක් තමා මේකට හම්බෙලා තියෙන්නෙ.. එහෙනම් කතාව ගැන...
The Grudge (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න නැවතත් ඔබ හමුවන්න ආව හොරර් ගනයට අයත් චිත්‍රපටයක් අරන්.චිත්‍රපටය The Grudge(2020).හොල්මන් ෆිල්ම් බලන කට්ටියනම් මේ ෆිල්ම් ටික බලලා ඇතිනේ.ඒ ෆිල්ම් මාලාවේ නවතම ෆිලුම තමයි අද අරන් ආවේ. ඔබත්...
Dolittle (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
එක දොස්තර කෙනෙක් හිටිය අසාමාන්‍ය හැකියාවන් ඇති එයාට සත්තුත් එක්ක
කතාකරන්න පුලුවන් Dr. ඩූලිට්ල් කොච්චර ප්‍රසිද්ධ
වුණාද කියනවනම් එංගලතයේ මහ රැජිනත්
ඔහුට කතා කලා ඔහුගේ උසස් සේවය වෙනුවෙන්
ඇය ඔහුට අලංකාර
අභයභූමියක් තෑගි දුන්නා
සෑම...
Underwater (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
underwater (2020) ෆිල්ම් එක තමයි අද අරන් ආවෙ.IMDB එකේ 10/6 ලැබිල තියෙනව මේකට, මේක අයිති වෙන්නෙ Action, Drama, Horror කියන ඝනයට, රංගනයෙන් දායක වෙන්නෙ Kristen Stewart, Vincent Cassel, Jessica...