Mumbai Saga (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
පෘතුගීසින් ...
මේ නගරේට නම තිබ්බා බොම්බයි කියල,
ඊට පස්සේ උන්..ඒක නිකන්ම ඒක ඉoග්‍රීසින්ට දුන්නා
තාත්තගේ බූදලයක් කියල හිතාගෙන ඉන්නවද?..
ඊට පස්සෙ ඉoග්‍රීසින් මේ නගරෙට නම තිබ්බා බොම්බේ කියල
ඉoග්‍රීසින් දුන්න නම අපි තවත්...
Saina (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
බැඩ්මින්ටන් වලින් ඉන්දියාවේ නම ජාත්‍යයන්තර තලයට ගෙන ගිය ක්‍රීඩිකාවක් ඉන්නවා,ඇය තමයි සයිනා නේවාල්බැ ඩ්මින්ටන් වලින් ,ඉන්දියාව වෙනුවෙන් පලවෙනි ඔලිම්පික් පදක්කමක් ජයග්‍රහනය කරේ ඇයයි..මේ වෙද්දි ඇය
Most Promising Player of the...
Roohi (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මුඩියා පේරී කියන්නේ නපුරු මායාකාරියක්,ඉතින් මේ මායාකාරි ආවේශ වෙන්නේ අලුතෙන්ම බදින්න ඉන්න ගැහෑණු ලමයින්ගේ සිරුරට,එහෙම ආවේශ වෙන මේ මායාකාරිගේ එකම ආශාව තමයි කසාදයක් කරගන්න එක..ඉතින් ඒකත් අවුරුද්දක් ඇතුලත කසාදයක්...
Madam Chief Minister (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ දවස් වල වැඩිදෙයන්ම දේශපාලනය ගැනනේ ලංකාවෙත් කතා වෙන්නේ...ඒ හා සමාන දේශපාලන චිත්‍රපටියක් තමයි මේ අද අරන් එන්නේ.. මේක නිර්මාණය කරලා තියෙන්නේ නම් 2019 වසරේ.. 2020 තිරඟත කරන්න තිබ්බාත්...
Indoo Ki Jawani (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අදත් ඔයාලට අරගෙන ආවේ ලස්සනම හින්දි චිත්‍රපටියක්,මේ චිත්‍රපටිය නිකුත් වෙලා ටික දවසක් උනත් ඊයෙ තමයි හොද පිටපතක් අන්තර්ජාලයට නිකුත් උනේ.. ඉතින් ඔන්න ආපු ගමන්ම ඔයාලට උපැසිරැසිත් අරගෙනම ආවා..පාකිස්ථානය සහ...
The Girl on the Train (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තමන්ගේ අතීත ජීවිතේ මතකයන් අලුත් කරගන්න හැමදාම දුමිරියේ ගමන් ගන්නා මීරාට.. ඒ අසල ජීවත් වෙන නුස්‍රත්ව දැකගන්න ලැබෙනවා.. මීරා හැමදාම තමන්ගේ අතීතය ගැන මවාගන්නේ නුස්‍රත් දැන් ජීවත් වෙන ආකාරය...
AK vs AK (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
රියැලිටි ෆිල්ම් කියන මාතෘකාව ලෝක සිනමාවෙ බිහි වෙන්නෙ 1966 තරම් ඈතයුගයේ.. නමුත් වාර්තාමය චිත්‍රපට වලින් එහාට මේ රියැලිටි සිනමාව යන්නෙ මෑත යුගයෙ. කොටින්ම කියනවා නම් 2000න් පසෙ ආපු රූපවාහිනි...
Lahore Confidential (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Crime, Drama, Thriller ගනයට අයත් වෙන අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක් තමයි ඔයාලට අද අරගෙන එන්නේ..ඉතින් චිත්‍රපටිය තමයි Lahore Confidential...පෙබරවාරි 04 නිදා නිකුත් උන මේ චිත්‍රපටියේ Richa Chadha,Nikhat Khan,Arunoday...
The Power (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Mahesh Manjrekar විසින් අධ්‍යක්ෂණය කරන ලද පහුගිය ජනවාරි මාසයේ නිකුත් කරපු චිත්‍රපටියක් අරන් තමයි අද මේ අරන් ආවේ.. ප්‍රධාන චරිත ලෙස Vidyut Jammwal හා Shruti Haasan වගේම මේ චිත්‍රපටිය...
Chopsticks (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අලුත් වසර ආරම්භ වෙද්දි ඔයාලාට චිත්‍රපටියක් අරන් එන්න හිතුවා. මේක උපසිරැසි කරලා නොතිබුන නිසාත් ඔබ මේක නරඔන්න වටින නිර්මාණයක් කියා සිතුන නිසාත් මේ චිත්‍රපටියට උපසිරැසි ගන්වලා අරන් ආවා. මොන...