Mom (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
English Vinglish චිත්රපටයෙන් පසුව ශ්රීදේවී බොලිවුඩ් සිනමා රසිකයින් මුල්වරට හමුවෙන්නේ මේ Mom චිත්රපටය හරහා. ඇයත් සමගින් නවසුදීන් සිද්දික්, ආක්ෂේ ඛන්නා, සජාල් අලී සමගින් අද්නාන්...
Tubelight (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කාලයක් බලාගෙන හිටපු චිත්රපටියක් තමයි අරන් ආවේ. චිත්රපටිය නිකුත් උනේ නම් පෙරේදා. නමුත් ඇවිල්ලා තියන ඉංග්රිසි සබ් එක නම් මේලෝ වැඩකට නැහැ. ඔයාලා ඉංග්රිසි...
Guest iin London (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ චිත්රපටියේ මුල්ම චිත්රපටිය Atithi Tum Kab Jaoge? චිත්රපටිය මං ඔබට ලබා දුන්නා මතක ඇති. හැබැයි ඒක නොබැලුවා කියලා මේක බලන්න නම් කිසිම ගැටළුවක් නැහැ. මොකද...
Jab Harry Met Sejal (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සැහෙන රාජකාරි ගොඩක් මැද්දේ ඔන්න ටක් ගලා ෆිල්ම් එකේ සබ් එක කරගෙන ආවා. අකුරක දෙකක අඩුපාඩුවක් තිබ්බොත් ගනන් ගන්න එපා මොකද මේ කරපු ගමන්ම...
Bank Chor (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2017 ජුනි මාසයේ ඉන්දියාවේ තිරඟත වුන තවත් චිත්රපටියක් අරන් තමයි ආවේ. මේක ගැන මුලින්ම කියන්න ඕනි... බැලු බැල්මට කොමඩි චිත්රපටියක් ලෙස වර්ඟ කරලා තිබුනාත්...
Mona Darling (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2017 දි තිරඟත වු හින්දි හොරර් ත්රිලර් වර්ඟිකරණයට අයත් චිත්රපටියක් තමයි මේ අරන් ආවේ. මෙහි රඟපාන නළු නිලියන් නම් ඔබට ආධුනික වෙන්න විදියක් නැහැ...
Raabta (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Dinesh Vijan ගේ පළමු අධ්යක්ෂණය විදියට තමයි Raabta චිත්රපටිය 2017 ජුනි 29 ලොව පුරා තිරඟත වෙන්නේ. Sushant Singh Rajput,Kriti Sanon,Jim Sarbh මෙහි ප්රධාන චරිත...
Irada (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ දවස් වල බොහෝම කරදර කාලයක් ගෙවෙන්නේ ඒකයි ගොඩක්ම හින්දි චිත්රපටි ඔයාලා හමුවේ තියන්න නොහැකි වෙන්නේ... නැත්නම් හින්දි චිත්රපටියක් ආව පමාවෙන් ඔයාලාට දෙන්න මහා...
Baar Baar Dekho (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Nitya Mehra ගේ ප්රථම සිනමා නිර්මාණය ලෙස දිඟහැරෙන Baar Baar Dekho චිත්රපටිය තිරගත වෙන්නේ 2016 සැප්තැම්බර් මාසයේදියි. මේ චිත්රපටිය දෙන්න ටිකක් ප්රමාද උනේ මෙහි...
Hindi Medium (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Saket Chaudhary විසින් අධ්යක්ෂණය කරන ලද Irrfan Khan හා Saba Qamar රංඟනයෙන් දායක වෙන Hindi Medium චිත්රපටිය තමයි අද අරන් ආවේ... මේ චිත්රපටියේ මුල්...



















