spot_img
spot_img
More

    Batla House (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    2019 තිරගත වුන මේ චිත්‍රපටය ඉන්දියාවේ තුළ සිදුවු සත්‍ය කතාවක් පාදක කර ගනිමින් නිර්මාණය වූවක්. ත්‍රස්තවාදය සම්බන්ධ සිදුවීමක් වටා මේ චිත්‍රපටය දිගහැරෙනවා. ඇත්තටම මේ චිත්‍රපටය මම හිතුවා වගේ කතාවක්...

    Student of the Year 2 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න ඉතින් ටික කාලෙකට පස්සෙ හින්දි චිත්‍රපටියක් අරගෙන එන්නෙ,ගොඩක් කට්ටිය ආශවෙන් බැලුවනේ Student of the Year චිත්‍රපටිය,ඉතින් ඔන්න ඒකේ දෙවනි කොටස තමයි අද අරගෙන එන්නෙ Student of the Year...

    De De Pyaar De (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    අවුරුදු 50ක වයසක කෙනෙක්ට අවුරුදු 26ක කෙල්ලෙක් සෙට් උනොත් කොහොමද,කොහොමට තියෙයිද..ඒක කතාව කොහොම එකක් වෙයිද කියල තමයි අපි අද බලන්න යන්නේ,බොලිවුඩ් සුපිරි නලු අජයි දේව්ගන් සමග රාකුල් ප්‍රීත්,තාබු රංගනයෙන්...

    Hotel Mumbai (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    අදින් හරියටම මාස දෙකකට පෙර උදාවූ අප්‍රේල් මස 21 වන පාස්කු ඉරිදා දිනය ශ්‍රී ලාංකීය ජනතාවට කිසිදාවත් අමතක කළ නොහැකි අමිහිරිතම සහ භිහිසුණුම මතකයන් එක් කළ දිනයක්. අන්තවාදී මුස්ලීම්...

    Luka Chuppi (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Living Togather සංකල්පය කියන්නෙ ශ්‍රී ලංකාව , ඉන්දියාව වැනි රටවල්වලට තරමක් ආගන්තුක සංකල්පයක්. පෙරදිග රටවල්වල එවැනි ක්‍රියා හඳුන්වන්නේ සංස්කෘතිය කඩන ක්‍රියා ලෙසයි. ඉන්දියාවෙ ඇති කරගන්නා විවිධ කල්ලි විසින් ජනතාව...

    Notebook (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    මේ ඇත්තටම හිත නිවන කවියක්,හිතට සහනයක් දෙන භාවනාවක් තැන් දෙක තුනක පපුව හිරකරන්න සමත්වුණත් මේක හිත නිවන කවියක්.. මනෝජ් කුමාර් ඇතුළු කණ්ඩායමේ සිනමාකරණය ඔබව කාශ්මීරයේ පරිසරයට වශීකරගන්නවා නිසැකයි.. ඒතරමට මේ...

    Junglee (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    අද අරන් ආවේ අද උදේ පාන්දරම පිටපත් නිකුත් උන අලුත්ම චිත්‍ර‍පටියක්... මේ චිත්‍ර‍පටියේ පූර්ව ප්‍ර‍චාරක පටය නැරබුවාට පස්සේ ගොඩක් අය මේ චිත්‍ර‍පටිය එනකම් මඟ බලන් හිටියා කිව්වොත් නිවැරැදියි. මේ...

    Badla (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    මේ උපසිරැසිය ඉක්මනින්ම ඔබට දෙන්න බලාපොරොත්තුවෙන් හිටියත් ගිය ඉරිදා දිනයේදී සිදු වුනු ඒ අවාසනාවන්ත සිදුවීමත් එක්ක වැඩේ කල් ගියා. සතියක විතර ප්‍රමාදයකින් පසුව තමයි අද මේ විදියට මේ පලිගැනීමේ...

    Ek Ladki Ko Dekha Toh Aisa Laga (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    අපේ නාට්‍යයේ කතාව තමයි අලුත් පරම්පරාවේ ආදර කතාවක් දෙන්නෙක් කසාදෙකදී හමබ්වෙනවා එයාලට ආදරයක් ඇති වෙනවා ඒත් මුළු ලෝකෙම එයාලට විරුද්ධයි, හරියට අද කාලේ වෙනව වගේ ඒත් අන්තිමේදී ඔක්කොම හරියනව එයාලගේ ආදරේ පිලිගන්නවා කෝ...මේකේ අලුතෙන් මොකක්ද තියෙන්නේ පරන ඒ...

    Total Dhamaal (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න එහෙනම් තවත් අලුතින්ම නිකුත් උන හින්දි චිත්‍ර‍පටියක් අරන් තමයි මේ ආවේ.... Dhamaal චිත්‍ර‍පටි මාලාවේ තුන්වැන්න තමයි මේ... කලින් චිත්‍ර‍පටි නැරබුවේ නැහැ කියලා නම් කිසිම අවුලක් නැහැ.. චිත්‍ර‍පටි තුනේම...