More

    De De Pyaar De (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අවුරුදු 50ක වයසක කෙනෙක්ට අවුරුදු 26ක කෙල්ලෙක් සෙට් උනොත් කොහොමද,කොහොමට තියෙයිද..ඒක කතාව කොහොම එකක් වෙයිද කියල තමයි අපි අද බලන්න යන්නේ,බොලිවුඩ් සුපිරි නලු අජයි දේව්ගන් සමග රාකුල් ප්‍රීත්,තාබු රංගනයෙන් දායක වෙන De De Pyaar De (Imdb 6.9) චිත්‍රපටිය තමයි අද ඔයාලට අරගෙන එන්නෙ,බොලිවුඩ් චිත්‍රපටි දැන් ටිකක් අඩුවෙන් වගෙනෙ එන්නෙ,අනික ටිකක් හිනාවෙන්න පුලුවන් චිත්‍රපටියකුත් එන්නෙ කලාතුරකින්ඉ තින් පොඩ්ඩක් හිනාවෙන්න ඕනි අය අරගෙනම බලන්න

    කතාව වෙන්නෙ මෙහෙමයි,ආශිෂ් කියන්නෙ ඉන්දියාවේ ඉන්න තමන්ගේ බිරිදගෙන් ඈත් වෙලා තනිකඩව ලන්ඩනයේ ජීවත් වෙන කෙනෙක්,මෙයා බිරිදගෙන් වෙන් වෙලා දැනට අවුරුදු 18ක් වෙනවා.. ඒවගේම මෙයාගේ වයස දැන් අවුරුදු 50යි. ඔහොම ඉන්න මෙයාගේ ජීවිතේට ටිකක් විතර දගකාර කෙල්ලෙක් ඇතුල් වෙනවා..එයා තමයි අයිෂා. අයිෂාට අවුරුදු 26යි,ඉතින් කොහෙමෙන් කොහොම හරි මේ දෙන්නා ආදරේ කරන්න පටන් ගන්නවා,ඉතින් ඊට පස්සේ තමයි හොදම ටික පටන් ගන්නේ,ආශිෂ්ට ඕනි වෙනවා එයාගේ අලුත් පෙම්වතියව ඉන්දියාවේ ඉන්න එයාගෙ ගෙදර අයට අදුන්වල දෙන්න,එතනින් එහාට වෙන කතාව බලන්න ඔයාලට ආරධනා කරනවා.. ආයෙත් ඉක්මනින් හම්බවෙමු එහෙනම්
    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” De.De.Pyaar.De.(2019).Sinhala.Subtitle.rar – Downloaded 347 times – 44 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram