Karwaan (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Akarsh Khurana විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටිය 2018 අගොස්තු 3 වැනිදා තමයි තිරඟතවිම ආරම්භ කලේ. මේ චිත්‍රපටියට ටිකක් අවධානය වැඩි උනේ මලයාලම් චිත්‍රපටිවල ප්‍රසිද්ධ රංඟන ශිල්පියෙකු වන Dulquer...
Veere Di Wedding (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කාලේකට පස්සේ තමයි හින්දි චිත්‍රපටියක් අරන් එන්නේ... මේකේ කොපි ඇවිල්ලාත් දැන් ටික දවසක්. සමහරු බලලාත් ඇති සමහරු බලලා නැතුවත් ඇති... බලපු නොබලපු හැමෝටම තමයි මේක අරන් ආවේ... Shashanka Ghosh...
Race 3 (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ වසරේ නිකුත් උන හිතුව තරම් සාර්ථකත්වයට ලක් නොවු හා විචාරකයන්ගෙන් හොදට බැනුම් අහපු චිත්‍රපටියක් තමයි මේ... කොහොමත් මේ චිත්‍රපටිය නිකුත් කරද්දිම විශාල ප්‍රේක්ෂක විරෝධයක් එල්ල වුනා... මොකද රේස්...
Bhavesh Joshi Superhero (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඉන්දියාවට සුපර් හිරෝ චිත්‍රපටි අරුමයක් නෙමෙයි... නමුත් අද මේ අරන් ආවේ චිත්‍රපටියේ සූපර් හිරෝ නම් අපි එදිනෙදා දකින ඉංග්‍රිසි ෆිල්ම් වල හෝ හින්දි ෆිල්ම් වල වීරයන් වගේ නෙමෙයි... මේ...
October (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මෙවර අරන් ආවේ ඉතාමත් සුන්දර සිනමා සිත්තමක්...මේ චිත්‍රපටිය Vicky Donor,Madras Cafe,Piku වැනි චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු වගේම Pink චිත්‍රපටිය රචනා කරපු Shoojit Sircar චිත්‍රපටියක්. මෙහි Varun Dhawan හා හින්දි සිනමාවට...
Raazi (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2018 වර්ශයට අදාලව මෙතෙක් තිරගත වුනු චිත්‍රපට අතරින් හොඳම බොලිවුඩ් චිත්‍රපට තුනක් නම් කරන්න කිවුවොත් හැමෝගෙම ලැයිස්තුවේ මේ චිත්‍රපටයත් තියේවි. 'රාසි' මේඝ්නා ගුල්සාර්ගේ අධ්‍යක්ෂණයක්. ඇය Talvar (2015) චිත්‍රපටයෙත් අධ්‍යක්ෂකවරිය....
Vodka Diaries (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තවත් හින්දි චිත්‍රපටියක් අරන් ආවා... සමාන්‍යයෙන් මේ වගේ චිත්‍රපටියක් දැක්කාම අරන් එන්නේ ගයාන් තමයි... එත් ගයාන් මේ දවස් වල කාර්යබහුල නිසාම මං මේක අරන් ආවා... හැබැයි ටිකක් පමා උනා...
Baaghi 2 (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සෑහෙන ප්‍රමාද වුනා මේක අරගෙන එන්න. රැකියාවේ කාර්ය බහුලත්වය වගේම ෆුට් බෝල් වර්ල්ඩ් කප් එකත් හේතුවක් වුනා දවසින් දවස මේක අතපසු වෙන්න. දැන් නම් ගොඩාක් අය බලලාත් ඇති. නොබලපු...
Padman (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් පොරොන්දු උන විදියටම පැඩ් මැන් චිත්‍රපටිය අරගෙන ආවා.... R. Balki විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටිය තිරඟත විම ආරම්භ කලේ 2018 පෙබරවාරි මාසයේදි... මෙහි ප්‍රධාන චරිත ලෙස...
Love Per Square Foot (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Lust Stories එක දුන්න නිසාම දැක්කා තවත් Netflix ආයතනය විසින් බෙදාහැරපු චිත්‍රපටියක් ඇවිත් තියනවා. ඉතින් ඒකටත් උපසිරැසි කරලා ලබා දෙන්න හිතුවා.. මේ චිත්‍රපටිය ගැන කිව්වොත් මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ...