Fukrey (2013) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කාලේකට කලින් ආපු චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ. මට මතක විදියට මේක තාම රුපවාහිනි නාලිකාවකවත් ගිහින් නැහැ. ගොඩක් අය අනිවා බලලා නැතුවත් ඇති. මේ...
Tiger Zinda Hai (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න පොරොන්දු උන විදියටම හොද පිටපතක් ආවා ගමන් ටයිගර් සින්දා හේ චිත්‍රපටිය අරගෙන ආවා. මේක එක ලඟ නිකුත් උන ඩිවිඩි හා බ්ලුරේ පිටපත් දෙකටම...
Tumhari Sulu (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Suresh Triveni විසින් අධ්‍යක්ෂණය කරන ලද තුමාරී සුලු චිත්‍රපටියයි අද අරන් ආවේ. Vidya Balan,Neha Dhupia,Manav Kaul මෙහි ප්‍රධාන චරිත වලට පණපොවනවා. ඉන්දියාව පුරාම සිනමාහල්...
The House Next Door (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද අරන් එන්නේ හොල්මන් චිත්‍රපටි රසිකයන්ට හිත ඇදලා යන චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය ඇත්තටම ලඟදි බලපු ඉංග්‍රිසි හොල්මන් චිත්‍රපටි වලට සමාන වෙන්නම හොදට තියෙන බව...
Shab (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ෂාබ් එහෙමත් නැතිනම් අපිට තේරෙන විදියට කිව්වොත් මේ නමේ තේරුම තමයි රාත්‍රිය... මේක අධ්‍යක්ෂණය කරන්නේ Onir විසින්... මෙහි චරිත ලෙස Raveena Tandon,Arpita Chatterjee,Ashish Bisht,Gaurav...
Ittefaq (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔහු වික්‍රම් සේති. එංගලන්තයේ පුරවැසිභාවය ලබාගෙන ඒ රටේම තරුණියක්ව විවාහ කරගෙන ඉන්න ජනප්‍රිය ලේඛකයෙක්. නමුත් මේ වෙලාවේ ඔහු ඉන්නේ ඉන්දියානු පොලිස් අත්තඩංගුවේ. ඔහුට විරුද්ධව...
Half Girlfriend (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කාලයක් තිස්සේ බලාගෙන හිටපු චිත්‍රපටියක් තමයි මේ අරන් එන්නේ. කලින් නම් මේ චිත්‍රපටියේ ටිවි රිප් එකක් අවුට් උනා. ටිවි එකක පෙන්වද්දි අපිට සම්පුර්නම චිත්‍රපටියම...
Golmaal Again (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
බොහෝදෙනා බලාපොරොත්තු තියාගෙන හිටපු චිත්‍රපටියක් තමයි ගොල්මාල් චිත්‍රපටිමාලාවේ සිව්වැන්න එනම්.. Golmaal Again කියන්නේ. කට්ටිය බලාපොරොත්තු තියාගෙන හිටපු විදියටම ඉතාමත් හොද චිත්‍රපටියක් රොහිත් ෂෙට්ටි විසින්...
Judwaa 2 (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
1997 දි තිරඟත වුන සල්මන් ඛාන් ප්‍රධාන චරිතය රඟපෑ ජූඩ්වා චිත්‍රපටියේ රීමේක් එක තමයි මේක. ජූඩ්වා 2 කිව්වාට මේකේ තියෙන්නෙත් පලවෙනි එකේ කතාවම තමයි....
Newton (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2018 ඔස්කාර් සම්මාන උළෙලේ ඉන්දීය නියෝජනය. අමිත් මසූර්කර් සිනමා නිර්මාණයක්. රාජ්කුමාර් රාවෝගේ තවත් සුවිශේෂී රංගනයක්. Comedy, Drama ලෙසින් වර්ගීකරණය වී ඇති චිත්‍රපටයේ IMDB දර්ශක...



















