IB 71 (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
IB 71 (2023) Sinhala Subtitle
ගිය සතියේ ආපු සුපිරි ඝනයේ ඉංග්‍රිසි චිත්‍රපටියක් තමයි අද මේ අරන් ආවේ. මේක ටිකක් පරක්කු උනා මොකද මේකේ ඉංග්‍රිසි උපසිරැසියත් ඒ තරම් හොද මට්ටමක තිබ්බේ...
Newton (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2018 ඔස්කාර් සම්මාන උළෙලේ ඉන්දීය නියෝජනය. අමිත් මසූර්කර් සිනමා නිර්මාණයක්. රාජ්කුමාර් රාවෝගේ තවත් සුවිශේෂී රංගනයක්. Comedy, Drama ලෙසින් වර්ගීකරණය වී ඇති චිත්‍රපටයේ IMDB දර්ශක අගය 8.2ක්. වසරේ හොඳම චිත්‍රපට...
Paltan (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Due to copyright issues we do not provide any torrent links
ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ
Please notice that we are not...
Bhoot – Part One: The Haunted Ship (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Sea Bird කියන්නේ ගොඩ කාලෙකට කලින් එහි කාර්යිය මණ්ඩලය සමගම අතුරුදහන් උන නෞකාවක්...එත් එක පාරටම ඒ නෞකාව මුම්බයිහි වෙරලට එනවා...ඒත් පුදුමයට කාරණේ තමයි මේ නෞකාවේ කිසිම කෙනෙක් නෑ..කාර්‍ය මණ්ඩලයේ...
Love Ka Panga (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න අද අරගෙන ආවේ අලුත්ම ආදර කතාවක් ඇත්තටම මේක කතාමාලාවක් මේක විනාඩි 15 ගානේ කොටස් 6කට ආව කතාමාලාවක්.. හැබැයි කලින් මේක ෆිල්ම් එකක්.. ඒක තමයි කොටස් 6කට කඩලා විකාශය...
Squad (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සුභ දවසක් සිනමාලෝලී හැමෝටම, ටික දවසකට පස්සෙ ඔන්න තවත් ලස්සන හින්දි ෆිල්ම් එකක උපසිරසි අරන් ඔයාලව මුන ගැහෙන්න ආව.ඒ ආවෙ 2021 නොවැම්බර් 12වෙනි දින නිකුත් squad 2021(බලකාය). Action/Comedy/Drama/Music/Romance/Thriller කියන...
Commando 3 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් අද අරගෙන එන්නේ ඔයාල ගොඩක් ආශවෙන් නරබපු Commando චිත්‍රපටි මාලාවේ තුන් වෙනි කොටස.2019 නොවැම්බර් 20 නිකුත් උන මේ චිත්‍රපටිය Imdb 5.9 ක අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා .ඇක්ෂන් ක්‍රියාදාම...
Vedaa (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Vedaa (2024) Sinhala Subtitle
අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක් තමයි අද අරගෙන එන්නේ,John Abraham, Sharvari, Abhishek Banerjee රංගනයෙන් දායක වන Vedaa( වේදා ) චිත්‍රපටිය තමයි මේ විදියට අරගෙන එන්නෙ,ඉතින් කතාව...
Super 30 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අපි පොඩිකාලේ ගුරුවරු අපෙන් අහනවා අනාගතේ කවුරු වෙන්නද හිතන් ඉන්නෙ කියලා. ඉතින් අපි ඒකාලේ කියන්නෙම ඩොක්ට කෙනෙක්, ඉංජිනේරුවෙක් වගේ එක්තරා පොදු රස්සා ටිකක් ගැන තමයි. ඉතින් මෙහෙම කියපු අපි...
Chhapaak (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මෙග්නා ගුල්සාර් විසින් අධ්‍යක්ෂණය කරන ලද Chhapaak චිත්‍රපටයට පාධක වන්නේ 2005 දී ඇසිඩ් ප්‍රහාරයකට ලක්වුණු ලක්ෂ්මී අගර්වාල්ගේ ජීවිත කතාවයි. ඉන්දියාවේ සිදුවන ස්ත්‍රී දුෂණ වලට අමතරව, කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන...