spot_img
spot_img
More

    Hero (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    අද අරගෙන ආවේ කන්නඩ සිනාමාවෙන් නිකුත් උන අලුත්ම ෆිල්ම් එකක් අරගෙන, Action ,black comedy ගනයට අයත් වෙන මේ චිත්‍රපටිය මේ වෙද්දි imdb 7.1 ක අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා,,වෙනස්...

    Bhairava Geetha (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    KGF චිත්‍ර‍පටිය රසවින්දට පස්සේ කට්ටිය කන්නඩ චිත්‍ර‍පටි වලටත් ඇළුම් කරන්න පටන් අරන් වගේ පේන නිසා තවත් කන්නඩ චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ... මේකෙත් වැඩි අඩු නැතුව ක්‍රියාදාම නම් පිරිලා...

    Toby (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Toby (2023) Sinhala Subtitle   ඔන්න එහෙනම් මාසෙකින් විතර මේ ආවේ අද නිකුත් වුණු Toby (2023) කන්නඩ චිත්‍රපටයටෙ සිංහල උපසිරැසියක් අරගෙනයි. ඔයාලා Garuda Gamana Vrishabha Vahana (2021) කියන ෆිල්ම් එක බැළුව...

    Sapta Sagaradaache Ello Side A (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Sapta Sagaradaache Ello Side A (2023) Sinhala Subtitle   මනූ.. ළඟදි මං කොච්චර ලස්සන හීනයක් දැක්කද කියලා දන්නවද? මොකක්දෝ ලොකු සද්දයක් නිසා මට ඇහැරුණා.. කොච්චර උත්සහ කලත් ආයෙම ඒ හීනෙට යාගන්නම බැරි වුනා. ඒ...

    Rider (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    අද මේ අරන් ආවේ කන්නඩ චිත්‍ර‍පටියක්... මේකේ ප්‍ර‍ධාන චරිත ලෙස Nikhil Gowda හා Kashmira Pardeshi රංඟනයෙක් දායක වෙනවා... කතාව ගැන කිව්වොත් එහෙම සූර්යා පොඩි කාලේ අනාථ ආශ්‍ර‍මයක හැදි වැඩෙන...

    Mundina Nildana (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Amazon prime video වෙතින් නිකුත් කල මෙම සිනමාපටයද රසික හදවත් වැලඳ ගන්න එක නම් අනිවාර්යයෙන්ම සහතිකයි, මෙම සිනමාපටය 2019 වර්ෂයේ නොවැම්බර් මස නිකුත් කලද නැවත Amazon prime video වෙතින්...

    Birbal (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Birbal Trilogy (2019) කන්නඩ භාෂාවෙන් නිර්මාණය උන Crime, Thriller වර්ගීකරණයට අයත් වෙන සුපිරි චිත්‍රපටියක්. ෆිල්ම් එක ගැන කියනවා නම්, මේ ෆිල්ම් එකට IMDb 8.1 වගේ ඉතාමත් ඉහළ අගයක් ලැබිලා තියෙනවා...

    Kantara (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Kantara (2022) sinhala subtitle   රිෂාබ් ෂෙට්ටි විසින් තිර රචනය කරන ලද සහ ඔහු විසින්ම අධ්‍යක්ෂණය කරන ලද Kantara (2022) කන්නඩ චිත්‍රපටයට උපසිරැසියක් අරගෙනයි මේ පැමිණියේ. මෙම චිත්‍රපටයේ විශේෂත්වයන් ගොඩයි. තිර...

    Love Mocktail 2 (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    අවසානය දුකකින් නිමා වූ Love Mocktail (2020) කන්නඩ චිත්‍රපටයේ දෙවනි කොටස තමයි මේ, හැමෝටම වගේ දැනුන ප්‍රශ්නයක් තමයි මෙකේ දෙවනි චිත්‍රපටයක් නිර්මාණය කරලා මොනවා පෙන්නන්නද කියලා ඒත් එකට හොඳ...

    Kabzaa (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

      Kabzaa කියන්නේ අද අලුතෙන්ම ආපු චිත්‍රපටය. මේක ගැන කෙටියෙන්ම කියනවා නම් KGF එක දිහා බලලා ගහපු එකක් වගේ එකක්. ඒකෙ දෙබස්, සිද්ධීන් එහෙම ලයිට් වර්ශන් කරලා වගේ. කථාව නම්...