More

    The Worst Person in the World (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    The Worst Perwon in the World (2021) නෝර්වේජියානු භාෂාවෙන් තියෙන චිත්‍රපටියක්. මුලින්ම කියන්න ඕනේ, මේක වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපටියක්. නිරුවත් දර්ශණ වගේම වැඩිහිටියන්ට පමණක් සුදුසු තේමාවන්, දෙබස් මේකේ තියෙනවා. ආදර...

    A Dog Named Palma (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    A Dog Named Palma (2021) චිත්‍රපටිය නිපදවෙන්නේ තවත් සත්‍ය කතාවක සිනමා දිගහැරුමක් විදියට. 1974 - 1976 අතර කාලයේදී රුසියාවේ මොස්කවු වල නුකෝවෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොල ආශ්‍රිතව සිදුවූ සිදුවීමක් තමයි මේ...

    Journey to the West: The Demons Strike Back (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න ඉතිං කෙටි නිහැඩියාවකට පස්සේ චීන චිත්‍ර පටයක් අරගෙන එන්න තමයි ලැහැස්තිය..මේකේ දැක්වෙන ඇතැම් දර්ශන වලින් කට්ටිය හිතාවි බුදු දහමට මඩ ගහපු එකක් කියලා..ඒත් සම්පුර්ණ කතාව හරියට තේරුම් ගන්න...

    Under the Shadow (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    3
    ඉරාන-ඉරාක යුද්ධයේ උච්ඡතම අවස්ථාවක්! ඉරාන ජනතාව පණ බේරාගැනීම සදහා ටෙහෙරානය අතහැර යන අතරමැද දී හදිසියේ ඉරාකයෙන් අනුකම්පා විරහිතව එල්ලවන මිසයිල් ප්රහාරයක්! නමුත් මිසයිලයත් සමග ඇත්තටම තවත් යම් දෙයක් පැමිණියාවත්ද??...

    Snake Girl (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න ඔයාලට අද අපි ගෙනාවා චයිනීස් ෆිල්ම් එකක්.ඉතින් මේ ෆිල්ම් එක තමයි snake girl. මේකේ අධ්‍යක්ෂවරයා වන්නේ යින් යූ....ඉතින් මේ චිත්‍රපටයෙන් කියවෙන්නේ මිනිස්සුන්ට අයිති නැති කැලෑවක විද්‍යාත්මක පර්යේෂණයක් කරන...

    Reunion Escape from the Monstrous Snake (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න අද අපි ඔයාලට ගෙනාවා තවත් චයිනීස් ෆිල්ම් එකක්.ඉතින් මේ ෆිල්ම් එක තමයි Reunion : Escape from the monstrous snake. මේකේ අධ්‍යක්ෂවරයා වන්නේ ලන් සී වෙයි....ඉතින් මේ චිත්‍රපටයෙන් කියවෙන්නේ...

    The Devils Child (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    සුභ දවසක් කිව්ව ඕං කට්ටියටම්. මේ තමා මගේ පලවෙනි උපසිරැසිය. ඉතින් මං අරන් ආවෙ නම් hrror ෆිල්ම් එකකට සබ් එකක්. මේ ෆිලුම ගැන පොඩ්ඩක් කියැහැව්වොත්, චෙරී කියන ගෑණු ලමය...

    Rurouni Kenshin Final Chapter Part II – The Beginning (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    2012 පටන් ගත්ත චිත්‍ර‍පටි මාලාවේ අවසන් චිත්‍ර‍පටිය වෙන්නේ මේක.. මෙතෙක් මේ චිත්‍ර‍පටි මාලාවේ චිත්‍ර‍පටි හතරක් ඇවිල්ලා තියනවා එවා නම්.. Rurouni Kenshin Part 1: The Origins (2012) Rurouni Kenshin Part 2: Kyoto...

    Meander (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    අද ඔන්න Survival Type එකේ ෆිල්ම් එකක් අරගෙන ආවා. මේක Horror,Sci-Fi ගණයට වැටෙන ප්‍රංශ චිත්‍රපටයක්. Mathieu Turi විසින් තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ. රංගනයෙන් අතිශය ජනප්‍රිය රූපවාහිනි කතාමාලාවක් වන වයිකින්ස්...

    Janowar Tragic Truth (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ටිකක් වෙනස් webfilm එකකට තමයි උපසිරැසි ගන්වගෙන ආවේ. මතක විදියට බංග්ලාදේශ් චිත්‍රපටියකට කරන පළවෙනි උපසිරැසියත් මේක. HC සබ් නිසා කොනක ඉදන් වැඩ පටන් ගන්න උනා. මේක ඇවිල්ලා කේදනීය සිදුවීමක් ඇසුරුන්...