Vanguard (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ජැකී චෑන් කිව්වම කවුද නොදන්නෙ නේද? චීන චිත්‍රපටි බැලුවත් නැතත් අනිවාර්‍යෙන් නම හරි අහලා තියෙනවනෙ. ඉතිං එයා රඟපාපු අළුත්ම චිත්‍රපටය තමයි Vanguard කියන්නෙ. මේ...
Crocodile Island (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Crocodile Island නැත්නම් "කිඹුල් දූපත" කියන චීන බසින් ළගදි නිකුත් වුණු චිත්‍රපටයක් තමයි මේක..
අහසෙ ගමන් කරමින් සිටින එක් අහස් යාන්ත්‍රාවක් එක පාරටම "මකර ත්‍රිකෝණ...
The Wandering Earth II (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Wandering Earth II (2023) Sinhala Subtitle
අපි කලින් අරගෙන ආපු The Wandering Earth (2019) චීන චිත්‍රපටිය හැමෝම බලන්න ඇති කියලා හිතනවා. මේ තියෙන්නේ, ඒ්...
Oxygen (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Oxygen (2021) මේ අවුරුද්දේ මැයි මාසේ නිෂ්පාදනය කෙරුණු තවත් ලස්සන විද්‍යා පබන්ධ චිත්‍රපටියක්. ගොඩාක් විද්‍යා ප්‍රබන්ධ වල වගේ මේකේ අමුතු සත්තු එහෙම නෑ. හැබැයි...
The Legend of Kunlun (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඉතින් සුබ දවසක් ඔයාලා හැමෝටම. මේක තමයි මගේ දෙවනි උපසිරැසිය...මම අද අරන් ඇවිත් තියෙන්නෙ the legend of kunlun (2022) කියන චීන ෆිල්ම් එක ....
PASSWORD (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
වෙනසකටත් එක්ක නේපාල් චිත්‍රපටියක් අරන් ආවා... මේක නිකුත් වෙලා තියෙන්නේ 2019 වසරේ සැප්තැම්බර් මාසයේ ... ක්‍රියාදාම වර්ඟයට අයත් මේ චිත්‍රපටියේ 80%ක් පමණ රුගත කරලා...
The Maid (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Maid (2020) තායිවානයේ නිෂ්පාදිත, තායි භාෂාවෙන් දිවෙන චිත්‍රපටියක්. මේක හැමතැනම horror චිත්‍රපටියක් විදියට වර්ගීකරණය කරත්, මගේ අදහස නම් මේක වැඩිපුරම crime and slasher...
Snake Girl (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඔයාලට අද අපි ගෙනාවා චයිනීස් ෆිල්ම් එකක්.ඉතින් මේ ෆිල්ම් එක තමයි snake girl. මේකේ අධ්‍යක්ෂවරයා වන්නේ යින් යූ....ඉතින් මේ චිත්‍රපටයෙන් කියවෙන්නේ මිනිස්සුන්ට අයිති...
The Worst Person in the World (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Worst Perwon in the World (2021) නෝර්වේජියානු භාෂාවෙන් තියෙන චිත්‍රපටියක්. මුලින්ම කියන්න ඕනේ, මේක වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපටියක්. නිරුවත් දර්ශණ වගේම වැඩිහිටියන්ට පමණක් සුදුසු...
Double World (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අළුතින් නිකුත් වුන චයිනීස් ෆිල්ම් එකකට තමා අද උපසිරැසි අරගෙන එන්නෙ. කියන්න ඕන පල්වෙනි වතාවටයි මේ චයිනීස් සහ හිස්ටොරිකල් ටයිප් එකක් කරන්නෙ ඒ නිසා...



















