today-is-a-good-day
More

    Dracula Sir (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    මේ අවුරුද්දෙ ආව අලුත් බෙංගාලි චිත්‍රපටියකට තමයි අද මං උපසිරසි අරන් ආවේ.Dracula Sir 2020 තමයි චිත්‍රපටියේ නම.7.5ක imdb අගයක් වගේම 94%ක ගූගල් පරිශීලක කැමත්තකුත් මේ චිත්‍රපටියට ලැබිල තියෙනවා.Drama/Mystry/Thriller ගණයට අයිති වෙලා තියෙන මේ චිත්‍රපටිය ඉන්දීය ලේඛකයෙකුගේ Dracula නම් වූ කතාවක් හරහා තමයි ගලාගෙන යන්නේ. කතාවේ චරිත විදියට Anirban Bhattacharya, Mimi Chakraboty, Bidipta Chakraboty කියන නළු නිලියන් දැකගන්න පුළුවන්.

    කතාවත් චුට්ටක් කිව්වොත් රක්තම් කියල පාසල් ගුරුවරයෙක් ඉන්නවා.එයාගේ කටේ දත් තියෙන්නේ හරියට ඩ්‍රැකුයුලා කෙනෙක්ගෙ වගේ.මේ නිසා එයාට ගොඩාක් අපහාස දුශ්කරතා විඳින්න වෙනවා.ඒත් දවසක් පන්තියේ ලමයින්ට Dracula කියන පොතේ තියෙන කතාව කියල දෙනකොට මෙයාට තේරෙනව මෙයාටත් ඒ කතාවත් එක්ක සම්බන්දයක් තියෙනවා කියල.ඉතින් මෙයා ඒ පොතේ තියෙන එක චරිතයක් මවාගන්නවා.අන්න ඒ චරිතයත් එක්ක තමයි චිත්‍රපටිය ගලාගෙන යන්නේ. බෙංගාලි චිත්‍රපටි වල තියෙන අමුතුම රසයත් කුතුහලයත් එක්ක මේ චිත්‍රපටිය ඔයාලට බලන්න පුළුවන්.ඉතින් මේ Dracula Sir කියන චිත්‍රපටිය ඔයාලට භාරකරන ගමන් අපේ ලහිරු සහෝදරයවත් මතක් කරලම මං අදට නවතිනවා..බුදුසරණයි!!!
    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා TV (IDX)  ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “Dracula Sir (2020) සිංහල උපසිරැසි” Dracula.Sir.(2020).Sinhala.Subtitle.rar – Downloaded 2629 times – 854 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    තිසර දර්ශන විතාන
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    2. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
      බුදු සරණයි!!ජය වේවා!!!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram