I Want to Eat Your Pancreas (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මිනිස්සුන්ගේ අක්මාවෙ ලෙඩක් නම් එයාලා අක්මාවක් කනවලු ...
ආයෙ ආමාශයෙ ලෙඩක් නම් ආමාශයක් කනවලු...
එහෙම කරාම ලෙඩේ හොද වෙනව කියල එයාලා විශ්වාස කරනවලු...
ඒත් කවුරුත් මට කන්න දෙන්නෙ නැනෙ එහෙම...
ඒ හින්දා ඔයාගෙන්...
Nude (2010) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Nude (2010) ජපන් චිත්‍රපටියක්. ඒ වගේම කලාතුරකින් දකින්න ලැබෙන තේමාවක් යටතේ නිෂ්පාදනය වුණු චිත්‍රපටියක්. මුලින්ම කියන්නේ මේක වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපටියක්. නිරුවත් දර්ශණ, කාමුක දර්ශණ ගොඩාක් තියෙනවා. හැබැයි මේක නිල්...
The Maid (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Maid (2020) තායිවානයේ නිෂ්පාදිත, තායි භාෂාවෙන් දිවෙන චිත්‍රපටියක්. මේක හැමතැනම horror චිත්‍රපටියක් විදියට වර්ගීකරණය කරත්, මගේ අදහස නම් මේක වැඩිපුරම crime and slasher වර්ගයේ එකක්. අනික මේක වැඩිහිටියන්ට...
32 Malasana Street (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Malasaña 32 (2020) ජනප්‍රිය වෙච්ච ස්පාඤ්ඤ චිත්‍රපටියක්. භාෂාව ගැන හිතන්නේ නැතිව චිත්‍රපටි බලන්න කැමති අයට මේක හොඳ අවස්ථාවක්. මොකද මේක ස්පාඤ්ඤයේ හදපු හොඳම horror චිත්‍රපටි අතර ඉහල ස්ථානයක තියෙන...
PASSWORD (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
වෙනසකටත් එක්ක නේපාල් චිත්‍රපටියක් අරන් ආවා... මේක නිකුත් වෙලා තියෙන්නේ 2019 වසරේ සැප්තැම්බර් මාසයේ ... ක්‍රියාදාම වර්ඟයට අයත් මේ චිත්‍රපටියේ 80%ක් පමණ රුගත කරලා තියෙන්නේ ලන්ඩන් වලයි... චිත්‍රපටිය ගැන...
Dracula Sir (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ අවුරුද්දෙ ආව අලුත් බෙංගාලි චිත්‍රපටියකට තමයි අද මං උපසිරසි අරන් ආවේ.Dracula Sir 2020 තමයි චිත්‍රපටියේ නම.7.5ක imdb අගයක් වගේම 94%ක ගූගල් පරිශීලක කැමත්තකුත් මේ චිත්‍රපටියට ලැබිල තියෙනවා.Drama/Mystry/Thriller ගණයට...
#Friend But Married 2 (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කලින් මේකේ පළවෙනි කොටසට මම උපසිරැසි දුන්නා. මේ දෙවෙනි කොටස. පළවෙනි කොටසට ලොකු සම්බන්ධයක් නැති වුනත්, ඒක බලලා හිටියොත් හොඳයි කියලායි මම හිතන්නේ. හොඳම යාළුවොන්ටත් බඳින්න පුළුවන්ද? එයාලා බැන්දොත්...
#Friend But Married (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න මේ පාර මම අරගෙන ආවේ ඉන්දුනීසියාවේ චිත්‍රපටියක්. මම ආසාවෙන් වෙනත් භාෂා වල චිත්‍රපටි බලනකොට, ඒවාට කැමති කෙනෙක් තමයි මේක ගැන කිව්වේ.නමින්ම තේරෙනවානේ මොන වගේ කතාවක්ද කියලා. හැබැයි, මේක...
Heroic losers (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ චිත්‍රපටිය 'Eduardo Sacheri' ලියපු "The Night of the Heroic Losers" නවකතාව පාදක කරගනිමින් බිහිවූවකි. තිර රචනය ලියන්නටද ඔහු දායක වෙනවා. ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ සුපිරි නළු 'Ricardo Darin'....
Vanguard (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ජැකී චෑන් කිව්වම කවුද නොදන්නෙ නේද? චීන චිත්‍රපටි බැලුවත් නැතත් අනිවාර්‍යෙන් නම හරි අහලා තියෙනවනෙ. ඉතිං එයා රඟපාපු අළුත්ම චිත්‍රපටය තමයි Vanguard කියන්නෙ. මේ වසරෙ මුල නිකුත් වෙන්න තිබ්බත්...