Oxygen (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Oxygen (2021) මේ අවුරුද්දේ මැයි මාසේ නිෂ්පාදනය කෙරුණු තවත් ලස්සන විද්යා පබන්ධ චිත්‍රපටියක්. ගොඩාක් විද්යා ප්රබන්ධ වල වගේ මේකේ අමුතු සත්තු එහෙම නෑ. හැබැයි...
7 Boxes (2012) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අවු:17ක රස්සාවක් කරන කොල්ලෙක්ට ෆෝන් එකක් නෑ කියන්නෙ, ඌ කොච්චර දුප්පත් ඇද්ද? ඉතිං එහෙම ෆෝන් එකක් ගන්න චාන්ස් එකක් ආවොත් ඌ මොනව නොකරයිද? විශේෂයෙන්...
Fake Bodyguard (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Fake Bodyguards (2021) මේ අවුරුද්දේ නිෂ්පාදනය කෙරුණු චීන චිත්‍රපටියක්. වසංගත තත්වය කොච්චර තිබුණත් අති සාර්ථක ලෙස ආදායම් වාර්ථා තියන්න මේ චිත්‍රපටියට හැකිවුනාලු. ඒ නිසාම...
Fall in Love with My Badboy (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සුබ දවසක් වේවා කියල පිළිගන්නවා. ටික කාලෙකට පස්සේ ඔන්න සිංහල උපසිරැසියක් අරන් ආවා. මේක චීන චිත්රපටයක් .තුන්කොන් ආදර කතාවක් මුල් කරගත්තු ඓතිහාසික චීන චිත්රපටයක්...
Red Dot (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අලුතෙන්ම නිකුත් උන ඉංග්‍රීසි චිත්‍රපටියක් තමයි අද අරගෙන ආවෙ,චිත්‍රපටිය තමයි Red Dot...Drama, Horror, Thriller ගනයට අයිති වෙන මේ චිත්‍රපටිය මේ වෙද්දී Imdb 5.4 ක...
I Want to Eat Your Pancreas (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මිනිස්සුන්ගේ අක්මාවෙ ලෙඩක් නම් එයාලා අක්මාවක් කනවලු ...
ආයෙ ආමාශයෙ ලෙඩක් නම් ආමාශයක් කනවලු...
එහෙම කරාම ලෙඩේ හොද වෙනව කියල එයාලා විශ්වාස කරනවලු...
ඒත් කවුරුත් මට කන්න...
Nude (2010) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Nude (2010) ජපන් චිත්‍රපටියක්. ඒ වගේම කලාතුරකින් දකින්න ලැබෙන තේමාවක් යටතේ නිෂ්පාදනය වුණු චිත්‍රපටියක්. මුලින්ම කියන්නේ මේක වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපටියක්. නිරුවත් දර්ශණ, කාමුක දර්ශණ...
The Maid (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Maid (2020) තායිවානයේ නිෂ්පාදිත, තායි භාෂාවෙන් දිවෙන චිත්‍රපටියක්. මේක හැමතැනම horror චිත්‍රපටියක් විදියට වර්ගීකරණය කරත්, මගේ අදහස නම් මේක වැඩිපුරම crime and slasher...
32 Malasana Street (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Malasaña 32 (2020) ජනප්‍රිය වෙච්ච ස්පාඤ්ඤ චිත්‍රපටියක්. භාෂාව ගැන හිතන්නේ නැතිව චිත්‍රපටි බලන්න කැමති අයට මේක හොඳ අවස්ථාවක්. මොකද මේක ස්පාඤ්ඤයේ හදපු හොඳම horror...
PASSWORD (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
වෙනසකටත් එක්ක නේපාල් චිත්‍රපටියක් අරන් ආවා... මේක නිකුත් වෙලා තියෙන්නේ 2019 වසරේ සැප්තැම්බර් මාසයේ ... ක්‍රියාදාම වර්ඟයට අයත් මේ චිත්‍රපටියේ 80%ක් පමණ රුගත කරලා...



















