Agent Zeta (2026) Sinhala Subtitle
කට්ටියට කොහොමද ඉතින් ඔන්න තවත් චිත්රපටියකට සිංහල උපසිරුසියක් අරගෙන අවේ අද අරන් අවේ ස්පාඤ්ඤ චිත්රපටියක් මේ චිත්රපටියට උපසිරැසි කරන්න පසිඳු මල්ලිට කතාකරා එයාගෙන් ඇහුවාම නම් කරමු කිව්වා කාලෙකින් එයත් සබක් එහෙම කරේ නැතිලු.. වැඩි කතා නැතුව කතාවට යමු අපි..
මේක මුල් ඉදන්ම අන්තිම වෙනකම් එක හුස්මටම බලන්න පුළුවන් චත්රපටියක ප්රධාන රංගනය: Mario Casas, Luis Zahera, Mariela Garriga
ලෝකයේ විවිධ රටවල ජීවත් වන හිටපු ස්පාඤ්ඤ ඔත්තුකරුවන් (Former Spanish Spies) හතර දෙනෙක් එකම වෙලාවක ඉතාමත් සූක්ෂම ලෙස ඝාතනය වෙනවා. ස්පාඤ්ඤ බුද්ධි අංශය (CNI) මේ ගැන සොයා බලද්දී තේරුම් ගන්නවා මේ හැමෝම මීට අවුරුදු 35 කට කලින් කොලොම්බියාවේ සිදුවූ “Operation Ciénaga” නම් රහසිගත මෙහෙයුමට සම්බන්ධ වූවන් බව. දැන් මේ මෙහෙයුමෙන් ජීවත් වෙලා ඉන්නේ එකම එක්කෙනයි. ඔහුව මාරාන්තික අනතුරකින් බේරාගැනීම සහ මේ ඝාතන පිටුපස ඇති ඇත්ත රහස සෙවීම සඳහා CNI ආයතනය ඔවුන්ගේ දක්ෂතම ඒජන්ට් වන “සීටා” ව පිටත් කරනවා.
එතින් එහාට කතාව කියන්න යන්නේ නෑ….එහෙනම් චිත්රපටිය රසවිඳින්න…. ජයවේවා! ඔයාලට බුදු සරණයි… ආයේ සබකින් මුණගැහෙමු….
⛔ Due to copyright issues we do not provide any torrent links
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]








මේක සුපිරි.. ස්තූතියි සබ්එකට
thanks…….