Deep Water 3 (2026) Sinhala Subtitle
Deep Water (2026) මේ අධ්‍යක්ෂණය කරන්නේ Renny Harlin විසින් රංගනයෙන් දායක වෙනවා Aaron Eckhart Ben Kingsley යන අය
ලොස් ඇන්ජලීස් ඉඳන් ෂැංහයි බලා පියාසර කරන ජාත්‍යන්තර ගුවන් යානයක් හදිසියේම ගිනිබත් වෙලා මහා මුහුදට කඩාවැටෙනවා…ගහෙන් වැටුන මිනිහාට ගෝනා ඇන්නා වගේ මේ යානාව වැටෙන්නෙත් ගැඹුරු සාගරයේ ඉන්න ලේ සුවඳ ඉව කරපු මිනීකන මෝරු රෑනක් ඉන්න තැනකට… මේ යානාවේ තුවාල වෙලා ඉන්න මගින්ගේ ලේ සුවද දැනිලා මේ මෝරු රැනම මේ යානයේ සුන්බුන් වට කරගන්නවා! දැන් මේ අනතුරෙන් බේරුණු මගීන්ට එකපාර තමන්ගේ ජිවිතේ බේරගන්න…ජලය කුසගින්නට අමතරව මොරු එක්කත් සටන් කරන්න වෙලා…. ඉතින් මේ අසරණ මගීන්ට පණ බේරගෙන තමන්ගේ ගමනාන්තයට යන්න පුළුවන් වෙයිද? තවත් කියන්නේ නෑ ඉතින් තවත් උපසිරුසියකින් ඉක්මනින් හමුවෙමු
⛔ Due to copyright issues we do not provide any torrent links
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]












සබට තෑන්ක්ස්