spot_img

Reunion Escape from the Monstrous Snake (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න අද අපි ඔයාලට ගෙනාවා තවත් චයිනීස් ෆිල්ම් එකක්.ඉතින් මේ ෆිල්ම් එක තමයි Reunion : Escape from the monstrous snake. මේකේ අධ්‍යක්ෂවරයා වන්නේ ලන් සී වෙයි….ඉතින් මේ චිත්‍රපටයෙන් කියවෙන්නේ හෙයි යෑන් ජිං ..ඔහුගේ හිටපු සඟයන් බේරගන්න කාම්බෝජයේ ඝන වනාන්තරයකට ගොස් ඔහුගෙ සගයන් සොයාගැනීමක් . ඒත් ඔහු ඒ සගයන් වෙනුවෙන් නෙමෙයි ඇත්තටම යන්නේ ඔහුගේ ආශාවන් සල්ලි වෙනුවෙන් තමයි ඔහු කණ්ඩායමක් සමඟ එ වනාන්තරයට යන්නේ ..මේ කැලයේ වෙන ත්‍රාසජනක සිදුවීම් , ලේ වැගිරීම් වගේ දේවල් මේ චිත්‍රපටය පුරාම තියෙනවා. ඒවගේම කුතුහලය පිරුණු ත්‍රාසය මුසු කරගත් ලස්සන චිත්‍රපටයක් තමයි මේක..

මේ කැලෑවේ ඇතුලේ අමුතු සත්තු ඒවගේම ගොඩක් ත්‍රාස ජනක සිදූවීම් ගොඩකට මෙයාලට මුහුණ දෙන්න වෙනවා .කුතුහලය , ත්‍රාසය, යන අංග කිහිපයක් එකතු කරලා තමයි මේ චිත්‍රපටය හදලා තියෙන්නේ…..ඉතින් මේකට ඔයාලත් ගොඩක් කැමති වෙයි කියලා හිතනවා..එහෙනම් අදට සමුගන්නවා. තවත් එකකින් හමුවෙමු. සුබ දවසක්.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති YOUTUBE පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

හිමා ශෙනේලි
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request:
    Vivo (2021)
    Color Out of Space (2019)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram