More

    Films

    Beast (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    අපි හැමෝම එනකම් හිටපු බීස්ට් චිත්‍රපටියට උපසිරැසියක් අරගෙනයි මේ ආවේ. මේකත් 11 වෙනිදා එන්න තිබුණ එකක්. මේකෙත් ඩිජිටල් පිටපතක් නිකුත් වෙන්න කලින් ඩිවිඩි පිටපතක් නිකුත් වෙලා තියනවා... ඉතිං ඒකට උපසිරැසිය ගෙනාවා. මේක ඇවිල්ලා Action,...

    RRR (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    හේ ගායිස්, නොහිතපු විදියට තමයි මේ උපසිරැසිය අද දවසේ මෙලෙසින් ගෙන එන්නේ. ඒ තමයි RRR කියන ඉන්දියාවෙ දැනට ආදායම් අතින් 3 වන ස්ථානයේ පසු වන චිත්‍රපටිය. අපිට බාහුබලී ගෙන හැර පාපු අග්‍රගන්‍ය අධ්‍යක්ෂ අතින්...

    K.G.F Chapter 2 (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    කවුරුවත් නොහිතපු වෙලාවක,හැමෝම බලාගෙන හිටපු ඒ ෆිල්ම් එක ඔන්න අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙනවා,2018 වර්ශයේ කන්නඩ සිනමාවෙන් ඉන්දියානු සිනමාවට නිකුත් උනා K.G.F: Chapter 1 කියල චිත්‍රපටියක්,ඉතින් කෝටි 80 කින් තැනුනු මේ චිත්‍රපටිය ,කන්නඩ සිනමාවේ එදා...

    Bheeshma Parvam (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    සුබ දවසක් වේවා! අද මේ අරන් එන්නෙ තවත් මලයාලම් චිත්‍රපටියක්, සබ් එක දෙන්නනම් ටිකක් පරක්කු උනා. BHEESHMA PARVAM 2022 , IMDb 7.8/10 ක අගයක් ලබාගනිපු මේ චිත්‍රපටියට Mammootty, Soubin Shahir, Sreenth Bhasi, Shine Tom Chacko,Dileesh...

    Blacklight (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Blacklight (2022) මේ අවුරුද්දේ නිකුත් කෙරුණු තවත් ත්‍රාසජනක චිත්‍රපටියක්. ප්‍රධාන චරිතයට තෝරගෙන තියෙන්නේ Liam Neeson ව. නම කියපු ගමන් හැමෝම බලාපොරොත්තු වෙන්නේ Taken චිත්‍රපටි මාලාව වගේ හැපනින් චිත්‍රපටියක්. ඒකම තමයි මේ චිත්‍රපටියේ යම් අසාර්ථකත්වයක්...

    Kallan DSouza (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    සුබ දවසක් වේවා! අද මේ අරන් එන්නෙ තවත් අලුතෙන් ආපු මලයාලම් චිත්‍රපිටියක් KALLAN D'SOUZA 2022 , IMDb 5.1/10 ක අගයක් ලබාගනිපු මේ චිත්රපටියට Soubin Shahir, Dileesh Pothan , Hareesh Kanaran සහ Surabhi Lakshmi ඇතුලු...

    Ambulance (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    අද අරන් ආවේ තවත් ආරම්භයේ ඉදන් අවසානය වෙනකම් එක හුස්මට බලන්න පුලුවන් චිත්‍ර‍පටියක්.. මේකේ ලයින් 2000+ තිබිලාත් කරන්න හිතුවේ මේක අධ්‍යක්ෂණය කරන්නේ Michael Bay නිසා.. මතක ඇති නේ ට්‍රාන්ස්ෆෝර්මර්ස්,13 Hours වැනි චිත්‍ර‍පටි අධ්‍යක්ෂණය කරපු...

    Ghani (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඉතින් සුබ දවසක් වේවා! කියලා ප්‍රාර්තනා කරනවා ඔයාලා හැමෝටම...මේක තමයි මගේ පලවෙනි උපසිරැසිය...ඉතින් ඒක නිසා පොඩි පොඩි අඩුපාඩු ඇති ගනන් ගන්න එපා...Ghani චිත්‍රපටිය තමයි මම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ...drama/sport කාණ්ඩයට අයිති වෙන මේ චිත්‍රපටියේ Varun...

    Sumesh Ramesh (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    සුබ දවසක් වේවා! අද මේ අරන් එන්නෙ තවත් අලුතෙන් ආපු මලයාලම් චිත්‍රපිටියක් SUMESH & RAMESH 2021 , IMDb 5.7/10 ක අගයක් ලබාගනිපු මේ චිත්‍රපටියට Sreenth Bhasi, Balu Varghese , Salim Kumar ,Praveena ඇතුලු නලු...

    Bloody Mary (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ක්‍රයිම් , ත්‍රිලර් ශාරණයට අයත් බ්ලඩී මේරි කියන තෙළිගු චිත්‍රපටියට තමයි මේ උපසිරසියක් ගෙනාවේ. මේරි කියන්නේ අනාථ ගැහැණූ ළමයෙක්. එයාට තව පිරිමි යාළුවො දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නටත් ආබාධ දෙකක් තියෙනවා. ඉතිං මේ තුන් දෙනා කුඩා...

    Latest articles

    Fantastic Beasts The Secrets of Dumbledore.(2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Fantastic Beasts: The Secrets of Dumbledore (2022) කියන්නේ චිත්‍රප‍ටි මාලාවක තුන්වන කොටස. පළවෙනි එක Fantastic Beasts and Where to Find Them (2016), දෙවෙනි එක...

    Meri Awas Suno (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    හැමෝටම සුබ දවසක් වේවා....හොදයි අද අරගෙන එන්නෙ Meri Awas Suno 2022 මලයාලම් චිත්‍රපටිය... IMDb 7.7/10 ක අගයක් ලබාගනිපු Drama Musical කාණ්ඩයන්ට අයත් මේ චිත්‍රපටියට මලයාලම්...

    The Northman (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න ඉතින් කාලෙකින් ආයේ චිත්‍රපටියකට උපසිරැසක් අරගෙන ආවා.. මේ චිත්‍රපටිය නම් 18+ අයට වඩාත් සුදුසු චිත්‍රපටියක් ඒ මොකද කිව්වොත් මෙහි ඇතුලත් වන ඇතැම් දර්ශන...

    Bhool Bhulaiyaa 2 (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    මේ ටිකේ හින්දි category එක පොඩ්ඩක් වේලි වේලිනේ තියෙන්න ඇත්තේ,ඉතින් ඔන්න මම අරන් ආවා මීට සුලු මොහොතකට පෙර අන්තර්ජාලයට නිකුත් උන සුපිරි හරොර් කොමඩියක්....

    Bhool Bhulaiyaa (2007) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    කොහොමද කට්ටිය සනීපෙන් එහෙම ඇති නේද,සුපුරුදු විදිහටම, කාලෙකට පස්සේ" අරන් ආවා "ගොඩ කාලකට කලින්" රිලීස් උන ඒත් හොඳ ආතල් ටිකක් තියෙන හොල්මන් චිත්‍රපටයක් !...

    Thar (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඉතින් සුබ දවසක් ඔයාලා හැමෝටම... මේක තමයි මගෙ තුන්වෙනි උපසිරැසිය අද මම අරගෙන ඇවිත් තියෙන්නෙ මේ ලගදිම රිලිස් උන Thar කියන හින්දි චිත්‍රපටය... ඉතින්...

    Jayeshbhai Jordaar (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    තවත් අලුත්ම හින්දි චිත්‍ර‍පටියක් අරන් එන්න තමයි මේ සුදානම.. දිව්‍යාං තක්කාර් විසින් රචනා කර අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍ර‍පටිය බෙදාහරියේ Yash Raj Films විසිනි... ප්‍ර‍ධාන...

    Last Seen Alive (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Last Seen Alive (2022) හොලිවුඩයේ නිෂ්පාදනය වුනු තවත් ත්‍රාසජනක කතාවක්. Gerard Butler කියන්නේ ගොඩාක් දෙනෙක් ආස නළුවෙක්. ඒ නිසාම මේ චිත්‍රපටිය ප්‍රේක්‍ෂකයන් අතරට මුලින්ම...