spot_img
spot_img
More

    Films

    Infinite (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    විද්‍යා ප්‍රබන්ධ,ක්‍රියාදාම,ත්‍රාසජනක ගණයට වැටෙන Infinite (2021) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ Training Day (2001),Shooter (2007), Olympus Has Fallen (2013), The Equalizer (2014),Equalizer 2 (2018)  වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු  Antoine Fuqua විසින්. ඒ වගේම මේ චිත්‍රපටය සඳහා...

    Firestorm (2013) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    මේ වතාවේ අරගෙන ආවේ හොං කොං ෆිල්ම් එකක්. මං බලපු හොඳම ඒවායින් එකක් කියලා කියන්න ඕනේ.මේක අයිත් වෙන්නේ ඉතින් Action, Crime, Thriller ගණයට තමයි. මට අහම්බෙන් තමයි මේක යාලුවෙක්ගෙන් හම්බවුණේ. සුපිරි ගණයේ එකක් හින්දා...

    Rang De (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    අදත් ඔන්න සුළු මොහොතකට පෙර නිකුත් වුන තෙළිගු චිත්‍රපටියක උපසිරැසිත් අරගෙන තමයි ආවෙ. හුඟ දෙනෙක් එනකම් බලන් හිටපු එකක් තමයි. නමින් " Rang De" වගේම සිංහලෙන් "වර්ණ ගන්වන්න" කියන අදහස. චිත්‍රපටියට අනුව "ආදරයෙන් වර්ණ...

    I Am All Girls (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    I am All Girls (2021) මේ අවුරුද්ද සත්‍ය කතා ඇසුරෙන් නිර්මාණය වෙච්ච චිත්‍රපටි එක දිගට නිකුත්වෙන වර්ශයක් වෙලා. ඒ අතරට එක්වුණු තවත් ලස්සන චිත්‍රපටියක් තමයි මේ. 2021 මැයි මාසේ Netflix විසින් නිකුත් කෙ‍රුණු මේ...

    Antidote (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Antidote (2021) ඇමරිකාවේ නිෂ්පාදනය කෙ‍රුණු තවත් horror චිත්‍රපටියක්. ඇත්තටම මේක බය හිතෙන එකකට වඩා පර්යේෂණාත්මක ගොඩට දාන්න මම කැමතියි. මේ කතාවේ තියෙනවා, ප්‍රධාන නිළියගේ උඩුකය නිරුවත් තත්පර කිහිපයක දර්ශණයක්. කාමුක දර්ශණයක් නෙමෙයි. ඒත් ඒ...

    Mail (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Aha විසින් එළිය දාපු තවත් චිත්‍රපටියකට උපසිරැසි අරන් තමයි ආවේ. මේක Mail කියන 2021 නිකුත් වුන චිත්‍රපටියක්. අපි හැමෝම විකට නළුවෙක් විදියට අදුරන Priyadarshi තමයි ප්‍රධාන රංගනයෙන් දායක වෙන්නේ. ඊට අමතරව Harshith, Mani, Gouri,...

    The Dry (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    The Dry (2020) ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදිත ලස්සන චිත්‍රපටියක්. 2021 ජනවාරි 01 වෙනිදා නිකුත් කෙරුණු නිසා, මේක මොන අවුරුද්දටද අදාල කියලා ප්‍රශ්නයක් තියෙනවා. වැඩිපුර තැන් වල තියෙන්නේ 2020 අවුරුද්දේ එකක් කියලා. ලස්සන, කඩවසම් නළු නිළියන් සහ...

    The Woman In The Window (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    2020දී එළිදැවුන අපරාධ/ අභිරහස් ඝනයට අයත් චිත්රපටයක්. මේ නිර්මාණය මේ නමින්ම වන ඒ. ජේ. ෆින් විසින් රචනා කරපු නව කතාවක් ඇසුරෙන් ජෝ රයිට්ගේ අධ්යක්ෂණයෙන් සහ ට්රේසි ලිට්ස්ගේ තිර රචනයෙන් නිර්මාණය වෙලා තියනවා. ප්‍ර‍ධාන චරිතය...

    The Conjuring: The Devil Made Me Do It (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    අද අරගෙන ආවේ ලොව හොඳම හොල්මන් චිත්‍රපට කතාමාලාවේ නවතම චිත්‍රපටයත් එක්කයි. කලින් චිත්‍රපට ද්විත්වය අධ්‍යක්ෂණය කල James Wan මෙහි අධ්‍යක්ෂණයෙන් එකතු නොවන අතර  the Conjuring විශ්වයටම අයත් කතාවක් වන The Curse of La Llorona...

    Hi Hello Kaadhal (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    තවත් කෙටි චිත්‍රපටියකට උපසිරැසියක් අරගෙනයි ආවේ. ඒ තමයි Hi Hello Kaadhal කියන ෂෝට් ෆිල්ම් එකට. නම දමිළ වගේ උනාම මේක මලයාලම් එකක්. Romance,Musical කාණ්ඩයට තමයි අයත් වෙන්නෙ. සමාජ ජාල වලින් හමුවුණ මිතුරන්, පෙම්වතුන් ගැන අහලා...

    Latest articles