Doctor (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හැමදෙනෙක්ම එනකම් ඇඟිලි ගැන ගැන හිටපු චිත්‍රපටියකට උපසිරැසියක් අරගෙනයි මේ යළිත් ගොඩවුනේ.ඒ තමයි සිවකාර්තිකේයියන් සහ ප්‍රියංකා මෝහන් රංඟනයෙන් දායක වන, අනිරුද් විසින් සංගීතය මුසු කරන, -DOCTOR- නම් චිත්‍රපටය.. විනෙයි,...
Gargi (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කාන්තාවක් විදියට ඉපදෙන්න ඔයා පිනක් කරල තියෙනවා එහෙම හැමෝම කියනවා... ඒක විශ්වාස කරල රැවටෙන්න එපා කෙල්ලෙක් විදියට ඉපදුනානේ...දැන් හැමදාම තුන් වෙනි ලෝක යුද්ධේ වගේ.. අපේ හතුරා ඕනිම කෙනෙක් වෙන්න...
Trigger (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ප්‍රබා කියන්නේ අවංක පොලිස් නිලධාරියෙක්,මෙයාගේ අවංකකම නිසාම එක්තරා මෙහෙයුමකදී අණ පිලිනොපැදීම නිසා වැඩතහනමට ලක්වෙනවා.ඒ සිද්ධිය එහෙම වෙද්දි,.ප්‍රබාගේ අයියයි නෑණයි දරුවන් නැතිව දුකෙන් ඉන්න කොට තමයි ,මෙයාල තීරණය කරන්නේ දරුවෙක්...
Etharkkum Thunindhavan (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් අද ඔයාලට අරගෙන ආවේ අලුතෙන්ම නිකුත් උන දමිල චිත්‍රපටියක්,හැමෝම ආශාවෙන් බලාගෙන හිටියා කියලනම් කියන්න පුලුවන් සූර්යාගෙ මේ චිත්‍රපටියේ පිටපත් අන්තර්ජාලයට නිකුත් වෙනකම්,ඔන්න ඉතින් අද ඉදන් සිංහල උපැසිරැසි...
Sulthan (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඉන්දියාවේ මේ වෙද්දී තියෙන තත්වේ හැමෝම දන්නවනේ,ඉතින් ඒ නිසාම චිත්‍රපටි කර්මාන්තෙත් ගොඩක්ම කඩා වැටිලා තියෙන්නේ,ගොඩක්ම චිත්‍රපටි දින නියමයක් නැතිව කල්ගිහින් තියෙනවා..ඒ අතරින් සමහරක් චිත්‍රපටි කෙලින්ම OTT වලට නිකුත් කරනවා.....
Agilan (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඉන්දියන් සයුරේ රජු කවුද? (King of indian Ocean) ~
ඔන්න දමිළ රසිකයන් වෙනුවෙන් Rajam Ravi රංගනයෙන් දායක වන Agilan (අගිලන්) චිත්‍රපටයේ උපසිරැසිය අරන් ආවා... PS - 1 වලින් පස්සේ ආයෙමත්...
Jagame Thandhiram (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් හැමෝම බලාගෙනම හිටපු ෆිල්ම් එකක් තමයි අද අරගෙන එන්නේ,මේ කාලේ චිත්‍රපටි නිකුත් වෙනවා ගොඩක්ම අඩුයිනේ,එහෙම තත්වෙකදී ඔන්න ඉතින් අද අපිට බලන්න අවස්ථාව හම්බවෙනවා ධනුෂ් ගේ අලුත්ම චිත්‍රපටිය...
Karnan (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න අද කවුරුත් බලාගෙන හිටිය ආසම නලුවෙක් වන දනුශ්ගේ කර්නන් දමිල චිත්‍රපටය අරන් ආවා ....ෆිල්ම් එක කෙසේ වෙතත් දනුශ් කිව්වත් ඇතිනේ කට්ටියට ෆිල්ම් එක බලන්න
දනුශ්ගේ අසුරන් චිත්‍රපටය වගේම මේකත්...
Eleven (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Eleven (2025) Sinhala Subtitle
2025 වසරේ තිරගත වුනු "Eleven" කියන්නේ ඉන්දියානු සිනමාවේ අපරාධ ත්‍රාසජනක (crime thriller) ගණයට අයත් වන නවතම සිනමා නිර්මාණයක්. ලොකේෂ් අජ්ල්ස් විසින් රචනා කර අධ්‍යක්ෂණය කර ඇති...
Theal (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් ටික දවසකට පස්සේ ආවේ දමිල චිත්‍රපටියක් අරගෙන...එක පාරම කලින් කිසිම දැනුම්දීමක් නැතිව තමයි මේ චිත්‍රපටියේ හොද පිටපතක් අන්තර්ජාලනයට නිකුත් වෙන්නේ...ඔන්න ඉතින් ආව ගමන් ඔයාලට අපි අරගෙන ආවා...
ඉතින්...