Thalaivii (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කාන්තාවකට ගරු කරන්න දන්නේ නැති,
මේ පිරිමි රංචුව සම්පූර්ණයෙන්ම,සහමුලින්ම එලියට ඇදල දාල
මහ ඇමතිනියක් විදියට තමයි, මම මේ පාර්ලිමේන්තුවට ආයෙත් එන්නේ,
ඒ වෙනකම්,..මගේ හෙවනැල්ලවත් මෙහෙට වැටෙන්නේ නෑ
එහෙම අභියෝගයක් කරල ගිය ඇය ආපහු...
Takkar (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Takkar (2023) Sinhala Subtitle
ඉතින් කොහොමද ඔයාලට, මම හිතනවා හොඳින් ඇති කියලා.... අද මං ඔයාලට අර ගෙන ආපු ෆිල්ම් එක තමයි Takkar මේක ජුනි මාසේ 09 වැනිදා තමයි නිකුත් වුණේ......
Saravanan Irukka Bayamaen (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කීප දෙනෙක්ම මේක දෙන්නේ නැත්ද නැත්ද කියලා අහපු නිසාම තමයි මමම මේක කරලා එන්නම් කියලා හිතුවේ. ගිය දවස් ටිකේ දෙමළම කරපු නිසා හින්දි එවාට අතගහන්නත් බැරි වුනා. කොහොම හරි...
Action (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔයාල හැමෝම මග බලාගෙන හිටපු ඔක්තෝබර් මාසයේ නිකුත් වෙච්ච තවත් ක්‍රියාදාමයන් රැසකින් පිරි චිත්‍රපටයකට තමයි අද මම උපසිරසි අරගෙන ආවේ.චිත්‍රපටයේ නම Action 2019 විදියට තමයි නම් කරලා තියෙන්නේ.ඉතින් හිතල බලන්නකෝ නමත් ඇක්ශන්...
Nagesh Thiraiyarangam (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
දමිළ Horror වර්ගීකරණයට අයත් චිත්‍රපටයක් අපේ විදියට කිව්වොත් හොල්මන් චිත්‍රපටියක්..! IMDb අගය 5.9/10 ක් ලබාගත් මෙම චිත්‍රපටය 2018 වර්ශයේ එනම් මෙම වසරේ පෙබරවාරි මස 16 දින තිරගත කරන ලද...
Nilavuku Enmel Ennadi Kobam (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Nilavuku Enmel Ennadi Kobam (2025) Sinhala Subtitle
දමිළ නළු ධනුෂ්'ගේ අධ්‍යක්ෂණයකින් සහ තිර රචනයකින් හැඩවුනු " Nilavuku Enmel Ennadi Kobam (2025)" කියන දමිල චිත්‍රපටයට තමයි අද මම උපසිරැසියක් අරගෙන ආවේ....
Mookuthi Amman (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ චිත්‍රපටය Fantasy Comedy වර්ගයේ දමිළ චිත්‍රපටයක්. RJ Balaji තමයි මෙහි තිර රචනය අධ්‍යක්ෂනය වගේම රඟපෑම යන සියල්ලම කරන්නෙ. ඇත්තටම RJ Balaji කියන්නෙ කට නිසා ගොඩ ගියපු දක්ශයෙක්.😂 ඔහු...
Danny (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ලොකු නිවාඩුවකට පස්සෙ ආයෙත් මම දමිල චිත්‍රපටියකට උපසිරසි අරගෙන ආවා.අද උපසිරසි අරන් ආවේ අගෝස්තු 1දා zee5 වෙතින් නිකුත් උන අලුත්ම අලුත් දමිල චිත්‍රපටියකටයි.Danny 2020 ලෙසින් නම් කරල තියෙන මේ...
Kadamban (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ චිත්‍රපටියේ කලින් හොද කොපියක් ආවත් උපසිරැසියක් ආවේ නැහැ චිත්‍රපටියේම ඉංග්‍රිසි සබ අලවලා ආවේ. එහෙම ඉද්දි තමයි ආපහු මේකේ ඉංග්‍රිසි හාඩ්කොඩ් සබ් නැති නියමම කොපියක් නිකුත් උනේ. එකේ ඉංග්‍රිසි...
Charlie Chaplin 2 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2002 වසරේ තිරඟතවු Charlie Chaplin චිත්‍රපටියේ දෙවැන්න තමයි මේ දිඟහැරෙන්නේ... මේක ඉතින් පලවෙනි චිත්‍රපටියට නම් කොහොමත්ම අදාල වෙන්නේ නැහැ. නම විතරයි 2 කියලා තියෙන්නේ කතාව වෙනස් එකක්. මෙය අධ්‍යක්ෂණය...