Paambhu Sattai (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේකේ ප්‍රධාන චරිතය රගපාන්නේ බොබී සිම්හා (දර්චනා) ඒ වාගේම ප්‍රධාන නිළිය අපී කවුරුත් දන්නා කිර්තී සුරේශ් (වෙනී) රගපාන්නේ ඒ වාගේම මේකේ තව නලු නිළියන් රුසක් රගපානවා ඔකෝම ගැන කියන්නේ...
Nagesh Thiraiyarangam (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
දමිළ Horror වර්ගීකරණයට අයත් චිත්‍රපටයක් අපේ විදියට කිව්වොත් හොල්මන් චිත්‍රපටියක්..! IMDb අගය 5.9/10 ක් ලබාගත් මෙම චිත්‍රපටය 2018 වර්ශයේ එනම් මෙම වසරේ පෙබරවාරි මස 16 දින තිරගත කරන ලද...
Suttu Pidikka Utharavu (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අශෝක් තමන්ගෙ දරුවගෙ සැත්කමට සල්ලි හොයාගන්න බැරිව,බැරිම තැන එයාලගේ යාළුවොත් එක්ක එකතු වෙලා නගරෙ තියෙන බැoකුවක් කොල්ල කරනව,ඉතින් ඒක මෙයාල හිතපු විදියට සාර්ථක වෙන්නෙනම් නැ,මොකද පොලිසිය මෙයාල පස්සෙන් පන්නන්න...
Kaatrin Mozhi (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේක විද්‍යාබාලන්ගේ රංගනයෙන් බිහිවු Tumhari Sulu හින්දි ෆිලුමේ Remake එකක්.. ජෝතිකාගේ ප්‍රධාන රංගනයෙන් මීට පෙර බිහිවු naachiyaar වගේම මේ ෆිලුමටත් ජෝතිකාගෙන් හොද සාධාරණයක් ඉෂ්ට වෙලා තියෙනවා. ඒ තරම් ඉහල...
Echarikkai Idhu Manithargal Nadamadum Idam (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Due to copyright issues we do not provide any torrent links
ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ
Please notice that we are not...
Yaakkai (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
IMDb 5.5 අගයක් ගත්තු තවත් දෙමල චිත්‍රපටියකට උපසිරස අරන් ආව. ඇත්තටම මේක බාර අරගෙන තිබ්බේ මම නෙමෙයිඅපේ බුද්ධික සහෝදරයා. එයා බාගෙකට වඩා සබ් එක කරලා තිබුනත් වැඩ වැඩි වුන...
Kazhugu 2 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ මාසයේ නිකුත් වෙච්ච අළුත්ම දමිල චිත්‍රපටයකට තමයි අද මම උපසිරසි අරගෙන ආවේ.ගූගල් පරිශීලකයන්ගෙන් 85% කැමත්තක් හිමි වී ඇති මෙම චිත්‍රපටයට 10න් 6ක imdb අගයක් හිමිවෙලා තියෙනවා. 2012 වසරේ...
Chennaiyil Oru Naal 2 (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තවත් දමිළ චිත්‍රපටියක් අරන් ආවේ චිත්‍රපටිය Chennaiyil Oru Naal 2. දැන් මේකේ පලවෙනි ෆිල්ම් එක බැලුවේ නැහැ කියලා හිත අවුල් කරගන්න එපා. කොහොමත් චිත්‍රපටි දෙක අතර සම්බන්ධයක් නැහැ. ඔයාලා...
Padaiveeran (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2018 පෙබරවාරි මස 8 වැනිදා තිරගත වු මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත ලෙස Vijay Yesudas . Bharathiraja . Akhil . Amritha යන අය රංඟනයෙන් දායක වෙයි. මේ ච්ත්‍රපටිය ගොඩ නැගෙන්නේ...
Bodhai Yeri Budhi Maari (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ මාසයේ නිකුත් වෙච්ච Thriller/drama ගණයට අයත් අළුත්ම දමිල චිත්‍රපටයකට තමයි අද උපසිරසි අරගෙන ආවේ. 7.6ක IMDB අගයක් හිමි වී ඇති මෙම චිත්‍රපටයට 81% ගූගල් පරිශීලකයන්ගේ කැමැත්තක්ද හිමිවෙලා තියෙනවා....