More

    Padaiveeran (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    2018 පෙබරවාරි මස 8 වැනිදා තිරගත වු මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත ලෙස Vijay Yesudas . Bharathiraja . Akhil . Amritha යන අය රංඟනයෙන් දායක වෙයි. මේ ච්ත්‍ර‍පටිය ගොඩ නැගෙන්නේ සත්‍ය කතාවක් පදනම් කරගෙනයි. ඉන්දියාවේ ඇතැම් ගම් වල පවතින කුලබේද ගැන නිර්මාණය වු චිත්‍ර‍පටියක් ලෙසත් මෙය හැදින්විය හැකිය. එක් ගමක ඉතාමත් ඉහල කුලයක අය වාසය කරන අතර අනික් ගමේ වාසය කරන්නේ අඩු කුලයක මිනිසුන් පිරිසක්. මේ ඉහල කුලයක ගමේ වාසය කරපු තරුණයෙකු තමයි මූනිස්වරන් කියන්නේ. මොහු කිසිදු රැකියාවක් නොකරන ඔහේ කාලය ගත කරමින් ගැවසෙන තරුණයෙක්. කොහොම හරි ඔහු එම ගමේම සිටින මලර් නම් තරුණියක් සමඟ පෙමින් බැදෙනවා. මේ ආදරයේ ආරම්භයත් එක්කම මුනිස්වරන් හිතනවා රැකියාවකුත් කරන්න. ඔහු රැකියව සදහා තෝරගන්නේ පොලිසියේ සේවය කරන්නයි. ඔහු පොලිස් පුහුණුවට ගිහින් පැමිණෙන අතරේ ගමේ විශාල සිදුවිම් රැසක් සිදුවෙනවා. මේ සිදුවිම් මොනාද මුනිස්වරම්ට මෙයට ඇති සම්බන්ධය මොකක්ද කියලා චිත්‍ර‍පටිය නරඔලාම දැනගන්න

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Padaiveeran (2018) සිංහල උපසිරැසි” Padaiveeran.(2018).Sinhala.Subtitle.rar – Downloaded 93 times – 31 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    Visual (විශුවල්)
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram