More

    Prematho Mee Karthik (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    හායි හැමෝටම, මං අද ආවා එහෙනම් තවත් උපසිරැසියක් අරගෙන, මේකත් මං ගෙනාවෙ මගෙ උපන්දිනේ අද නිසයි. මගෙන් ඔයාලට තවත් පුංචි තෑග්ගක්.. Prematho Mee Karthik කියන 2017 නිකුත් වුන තෙළුගු චිත්‍රපටියක්.....

    Pushpa The Rise (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න ඉතින් හැමෝම බලාගෙන හිටපු ෆිල්ම් එකක් තමයි අරගෙන එන්නේ...වැඩිය විස්තර ඕනි නෑ ඉතින්..2021 වසර අවසානයේ රිදී තිරය හොල්ලපු ෆිල්ම් එක තමයි මේ අද අරගෙන එන්නේ...Allu Arjun සමග Rashmika...

    Rarandoi Veduka Chudham (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    වැඩි දවසක් යන්න කලින් ඔන්න තවත් තෙලිගු චිත්‍රපටියක් අරගෙන ආවා. මේකත් ආදර කතාවක්. ඒ වගේම සටන් ජවනිකාත් ඇතුලත්. කේෂවා එක හැමෝම බලන්න ඇතිනේ. අදහස් දාපු අයට මගෙ ස්තූතිය පුද...

    Malli Raava (2017) සිංහල උපසිරැසි සමඟින්

    ඔන්න ඉතින් අවුරුද්දකට විතර පස්සේ ආයෙත් උපසිරැසියක් එක්ක තමා ඔයාලව හම්බෙන්න ආවේ. ඉතින් නිවාඩුවක් හම්බුන ගමන් උපසිරැසියක් කරා ඔයාලට බලන්න කියලා...ඉතින් මම ගොඩක් කැමැති තෙලුගු සිනමා නිර්මාන වලට නිසා...

    Jil (2015) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    කොහොමද කට්ටියටම... කට්ටිය බලනවා ඇති කලින් පල කරපු ෆිල්ම් එකක් ඇයි මේ ආපහු දාන්නේ කියලා. මේ චිත්‍ර‍පටියේ මෙච්චර කාලේකට තිබ්බේ ටිවි කොපියක්.. ඒකට තමයි අපි උපසිරැසි ලබා දුන්නෙත්.. පහුගිය...

    Antariksham 9000KMPH (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඉන්දියානු අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අයත් සන්නිවේදන චන්ද්‍රිකාවක් වෙන මිහිරා චන්ද්‍රිකාව හිටපු ගමන් දෝෂයක් හට ගන්නව, පස්සෙ ඒ චන්ද්‍රිකාව මෙයාලාගේ පාලනයෙන් තොර වෙනවා, ඉතින් ඉකමනටම මෙයාලට මේකට විසඳුමක් අවශ්‍ය වෙනව. පුහුණුව සඳහා...

    Karthikeya (2014) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න කට්ටියට තවත් තෙලිගු ෆිල්ම් එකක් අරන් ආවා මේක නම් ත්‍රිලර් ගනයට අයත් එකක්. ඔයාල ඒ වගේ ඒවට ආස ඇති කියලා හිතනවා. හැමදාම වගේ මේකත් 2014 වර්ශයේ තිර ගත...

    Bimbisara (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    අද අරගෙන ආවේ අලුතෙන්ම නිකුත් උන තෙලිගු චිත්‍රපටියක්,උදෙන්ම දෙන්න හිටියත් ටිකක් පරක්කු උනා...කොහොම හරි පුලුවන් ඉක්මනට ඔයාලට අරගෙනවා...නන්දමුරි කල්‍යාන් රාම් ප්‍රධාන චරිත නිරූපනය කරන මෙම චිත්‍රපටිය තමයි Bimbisara ....ඉතින්...

    Lakshya (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    තම පියාගේ සහ මවගේ වියෝවෙන් පසුව,තමන්ගේ සීයා ගාව හැදී වැඩෙන පාර්තූට තමන්ගේ පියාගෙන් උරුම උන දක්ෂකමක් තියෙනවා කියල පාර්තූගේ සීයා දැනගන්නේ අහම්බෙන් වගේ...ඉතින්  පියා වගේම දුනු ශිල්පයට දක්ෂ පාර්තූට...

    Manchukurisevelalo (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    මෙහි ධාවනය වන්නේ ආනන්ද් ක්‍රිශ්නා නම් ගුවන්විදුලි වැඩසටහන් ශිල්පියකු විසින් පවසන ඔහුගේ සහ ගීතාගේ ආදර කතාවයි. ආනන්ද් ක්‍රිශ් එම කතාව කියන්න පටන් ගන්නේ කෙනෙක්ව මරනෙන් බේරගැනීම උදෙසාය.එම කතාව පරිදි...