Sehari (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2022 වර්ෂයේ පෙබරවාරි 11 නිකුත් වුන චිත්‍රපටියක් තමයි සෙහාරි කියන්නෙ. සෙහාරි කියන එකෙ තෙරුම තමයි සැමරුම, ඇත්තටම ෆිල්ම් එකත් සැමරීමක් වගේ තමයි මේක අයත් වෙන්නෙ Romance, comedy category යටතට......
Nenu Leni Na Prema Katha (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තවත් තෙලෙගු නිර්මාණයක් තමයි මේ අරන් එන්න සුදානම.. මේක නම් ලස්සන චිත්‍රපටියක් කියලා කියන්නම ඕනි.. Suresh Utharadi විසින් අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටියේ Naveen Chandra හා Krish Siddipalli එක්ක ලස්සන...
Bangarraju (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2022 ජනවාරි 14 වන දින නිකුත් වුන මේ චිත්‍රපටිය ක්‍රියාදාම හා රොමැන්ස් ඝනයට අයත් චිත්‍රපටයක් වේ. මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරන්නෙ Nagarjuna Akkineni සහ Keerthy sheetty සමඟින් Naga chaitanya...
Good Luck Sakhi (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ චිත්‍රපටය ගිය අවුරුද්දෙ රීලිස් වෙන්න තිබුන නමුත් කොවිඩ් වසංගතය හේතුවෙන් කිහිප වතාවක්ම ප්‍රමාද වෙලා , 2022 ජනවාරි මස 28 වන දින සිනමා ශාලා වෙතට නිකුත් වුනා ..ඊට පස්සේ...
Surya Vs Surya (2015) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හායි හැමෝටම. අද මගේ උපන්දිනේ නිසා ඔයාලට උපසිරැසියක් අරන් ආවා. ගියපාර නම් උපසිරස 2ක්ම දුන්නා. අද අරන් ආවේ 2015 ආපු Surya VS Surya කියන Nikhil Siddharth ගේ චිත්‍රපටයටකට. මේක...
Akhanda (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කාලේකින් තෙලෙගු ඇක්ෂන් මාසාලා ටයිප් ෆිලුමක් බලන්න ආස නම් ඔන්න අරන් ආවා සුපිරි ෆිල්ම් එකක්. Boyapati Srinu විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටිය ගිය වසරේ දෙසැම්බර් මස නිකුත් වුවක්.....
Arjuna Phalguna (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න අද අරන් ආවේ අලුතින්ම නිකුත් උන චිත්‍රපටියක්... මේක මගේ පළමු තෙලෙගු චිත්‍රපටි උපසිරැසි ගැන්විම. Teja Marni අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපාන්නේ Sree Vishnu හා Amritha...
Shyam Singha Roy (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් හැමෝම බලාගෙන හිටපු තෙලෙගු චිත්‍රපටියක් තමයි අරගෙන එන්නේ... supernatural romantic drama ගනයට අයත් වෙන මේ චිත්‍රපටිය තමයි Shyam Singha Roy...ඉතින් අපි හැමෝම ආදරේ කරන Nani සමග Sai...
Senapathi (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Senapathi යනු Pavan Sadineni විසින් අධ්‍යක්ෂණය කරන ලද 2021 ඉන්දියානු තෙළිඟු භාෂා අපරාධ හා ත්‍රාසජනක ඝනයට අයත් චිත්‍රපටයකි. මේක 2017 තිරඟත උන 8 තොට්ටක්කාල් හි දමිළ චිත්‍රපටියේ ප්‍රතිනිර්මාණයක්. හැබැයි...
Pushpa The Rise (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් හැමෝම බලාගෙන හිටපු ෆිල්ම් එකක් තමයි අරගෙන එන්නේ...වැඩිය විස්තර ඕනි නෑ ඉතින්..2021 වසර අවසානයේ රිදී තිරය හොල්ලපු ෆිල්ම් එක තමයි මේ අද අරගෙන එන්නේ...Allu Arjun සමග Rashmika...