spot_img
spot_img
More

    ලව්ස්ට්‍රක් ඉන් ද සිටී (2020) 13 සිට 17 වැනි කොටස් වල සිංහල උපසිරැසි

    ඔන්න එහෙනම් යාළුවනේ අද ආවෙ, අපි අරන් ආපු ලව්ස්ට්‍රක් ඉන් ද සිටි කතාමාලාවේ ඉතිරි කොටස් ඔක්කොමත් අරගෙනයි. මේක කථාංග 12න් ඉවර වෙන්න තිබුණත් 14 කියලා කිව්වා, අවසානේ 16 කියලා...

    රිවර් වෙයා(ර්) ද මූන් රයිසස් (2021) 15 හා 16 වැනි කොටස් සිංහල උපසිරැසි

    සිල්ලා දේශය පේසු ගංගාව හරහා දකුණු දේශයට ඔවුන්ගේ ප්‍රධාන සේනාංකයත්, ප්යෙංසො තැනිතලාව ඔස්සේ හිතක් පපුවක් නොමැති කුලී හමුදාවකුත් මගින් දිශා දෙකකින් ගොගුරියෝවට පහර එල්ල කරන්න ගන්නවා. සිල්ලා ප්‍රධාන සේනාංකයට...

    රිවර් වෙයා(ර්) ද මූන් රයිසස් (2021) 07 හා 08 වැනි කොටස් සිංහල උපසිරැසි

    අදත් එහෙනම් ඔන්න අපි ආවා "රිවර් වෙයා(ර්) ද මූන් රයිසස්" කථාමාලාවෙ අලුත්ම කථාංග දෙකත් අරගෙන.සුපුරුදු පරිදි අපි ආසාවෙන් බලපු කථාවට හත්වන කථාංගයේ ඉදලා ලොකු වෙනස් වීමක් වුණා. ඒ තමයි...

    රිවර් වෙයා(ර්) ද මූන් රයිසස් (2021) 03 හා 04 වැනි කොටස් සිංහල උපසිරැසි

    ලහිරු රජුයි, ඔටුන්න හිමි කුමරු හිමාෂුයි අරඹන ලද මෙම කථාමාලාවේ, සිසිෆස් නම් වරදට ඔටුන්න හිමි කුමරු හට මෙම මාළිගයෙන් නෙරපා හරිනවා.. උප බිසවකගේ පුත්‍රයෙකු වූ මා ඔටුන්න හිමි කුමරු...

    රිවර් වෙයා(ර්) ද මූන් රයිසස් (2021) 11 හා 12 වැනි කොටස් සිංහල උපසිරැසි

    සුපුරුදු විදියටම අදත් මායි ලහිරු අයියයි ආවා අලුත්ම කොටස් දෙකෙ උපසිරැසි අරගෙන. කථාව ගැන කියනවනම් මෙහෙමයි.. හැමෝම දන්නවනේ දැන් දල්ට සටන් පුහුණුව ගාජින් උගන්වනවා කියලා. ඉතිං දැන් ගාජින්ගෙ හැකියාවත් මදි...

    රිවර් වෙයා(ර්) ද මූන් රයිසස් (2021) 05 හා 06 වැනි කොටස් සිංහල උපසිරැසි

    රිවර් වෙයා(ර්) ද මූන් රයිසස් කොරියානු කථාමාලාවේ 5&6 කොටස් දෙකේම උපසිරැසි අරන් තමයි අපි අදත් මේ ආවේ.. ඔයාලට කියන්න දෙයක් තියෙනවා ඉතිං. මගේ උපසිරැසියේ (5th) ඉතිං කලින්ට වඩා භාෂාව...

    ලව්ස්ට්‍රක් ඉන් ද සිටී (2020) 6 වැනි කොටස සිංහල උපසිරැසි

    Youth/Romance ඝනයට අයත් වෙන ලව්ස්ට්‍රක් ඉන් ද සිටි කථා මාලාවෙ හය වෙනි කොටස තමයි අද අරo ආවේ. දැන් එතකොට මේ කතාමාලාවෙ හරි අඩක් මේ වෙද්දි ඇවිත් හමාරයි. තවත් හරි...

    රිවර් වෙයා(ර්) ද මූන් රයිසස් (2021) 09 හා 10 වැනි කොටස් සිංහල උපසිරැසි

    රිවර් වෙයා(ර්) මූන් රයිසස් කථා මාලාවේ හරි අඩ අරන් තමයි අදත් අපි දෙන්නා සුපුරුදු විදියටම පාත් වුනේ. කොටස් 20කින් සමන්විත මෙම කතා මාලාවේ දැන් කොටස් 10ක්ම ඇවිත් ඉවරයි. තව...

    සිසිෆස් : ද මිත් (2021) 15 හා 16 වැනි කොටස් සිංහල උපසිරැසි

    සිසිෆස් ද මිත් කතාමාලාවේ අවසාන කොටස් දෙක රැගෙන ආවා ඔන්න එහෙනම්. අපි ඔන්ගොයින් සමයේදිම දෙන්න කතාමාලාවලින් දෙවැනියට නිම වෙන්නෙ මේ කතාමාලාව. Cho Seung Woo නොහොත් හැමෝම දන්න විදියට ඉසිවර වෙදදුරු...

    Extracurricular (2020) සම්පුර්ණ පළමු කතාමාලාවේ (සිංහල උපසිරැසි)

    "සූම් එකෙන් කොරියන් සීරීස් එකක් දෙන්නෙ නැද්ද?" "කාලෙකින් දුන්නැති නිසා කොරියන් සීරීස් එකක් ඕන" ඔන්න ඔය වගේ ප්‍රශ්නවලට උත්තරේ තමා අද මේ විදිහට අරගෙන එන්නෙ. මම සූම් එකට එකතු වුනේ 2018දි,...