spot_img

රිවර් වෙයා(ර්) ද මූන් රයිසස් (2021) 03 හා 04 වැනි කොටස් සිංහල උපසිරැසි

- Advertisement -
- Advertisement -
- Advertisement -

ලහිරු රජුයි, ඔටුන්න හිමි කුමරු හිමාෂුයි අරඹන ලද මෙම කථාමාලාවේ, සිසිෆස් නම් වරදට ඔටුන්න හිමි කුමරු හට මෙම මාළිගයෙන් නෙරපා හරිනවා.. උප බිසවකගේ පුත්‍රයෙකු වූ මා ඔටුන්න හිමි කුමරු වෙනවා.. මේක ගගහා හිටපු හිමාශයා අලුත් එකක් දෙන්න ගත්තා නොවෑ..එහෙනම් අද ඉදන් මායි ලහිරු අයියයි තමයි මේ සීරීස් එකට උපසිරැසි ගන්වන්නේ..කතාව සම්බන්ද දේවල් දැනගන්න ඕනි අය කලින් ලිපිය බැළුවනම් හරි..

ඉහත කතාවම තමයි මෙම කතාවෙත් තියෙන්න්නේ.. කලින් කොටසේ “දල්” ගා-ජින්’ව බේරගෙන ඇවිල්ලා ප්‍රතිකාර කරනවනේ.. මෑණියන්ගෙ අකමැත්තෙන්ම.. ඉතිං දැන් ඇයට සුවයි. ඇය ආයෙ යන තැන ඉදනුයි තුන්වන කොටස නම් ඇරඹෙන්නේ. ඉතිං දල් ට දැනගන්න ලැබෙනවා ගා ජින්ගෙ පියා අනතුරක කියලා. ඉතිං මොහුත් උපකාරෙට ගා ජින්ව හොයාගෙනම යනවා..

එතන ඉදලා දෙන්නා වෙනම මාවතකට වැටෙනවා.. ඒ කියන්නේ, ගාජින් අතීතෙ සොයා යනවා.. අතීතෙ සොයා පියනගන මේ ගමන නම් ලේසි පහසු නෑ.. මොකද මැයව මේ වන විටත් “රජු ඝාතනයට තැත් කල යකදුරුවරිය” කියලා හැමතැනම සෙබළු හොයනවා.. වගේම මැගේ සිතුවමකුත් ලැබෙනවා.. තව දෙයක් අපේ අලුත් චරිතෙ මේකට මේ කොටසෙදි තමයි පැමිණෙන්නේ..

එම කෙනා සොයන් දල් සහ ගාජින් ගමන් කරනවා.. එතනින් තමයි හොදම හරිය ඇරබෙන්නේ.. ඔයාලම බලන්නකො එහෙනම් හතර වෙනි කොටසත් එක්කම දැන්.. මම නිකන් කුතුහලේ නැති කරන්නෙ නෑ. ලබන සතියෙ හමුවෙමු එහෙනම්..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති එච් ඩි ටිවි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

පසුගිය කොටස් වල උපසිරැසි                   ඊලඟ කොටස් වල උපසිරැසි

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. මේක ඩවුන්ලෝඩ් කර ගන්න ලින්ක් එකක් දෙන්නකෝ. සූම්ලින්ක්හබ් එකෙත් නෑ.

  2. මේක දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ හරිම ලස්සන කථාවක් අපේ ගෙදර හැමෝම බලනවා බොහොම ස්තුතියි මේ වගේ ලස්සන කථා අරගෙන එනවාට .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram