Little Things Season 2 (2017) රුපවාහිනි කතාමාලාවේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
Little Things Season 2 Sinhala Subtitle
කථා සමයන් 4කින් යුතු, කථාංග 29කින් යුත් Little Things කියන හින්දි භාෂාමය කථා මාලාවේ දෙවන කථා සමයට සිංහල උපසිරැසි අරගෙනයි මේ ආවේ.. මෙහි කොටස්...
Bullets (2021) සම්පුර්ණ පළමු කතාමාවේ (01) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද ඔයාලට අරගෙන එන්නෙ MX Player එකෙන් 2021 ට නිකුත් කරපු අලුත්ම කතාමාලවක් අරගෙන... Action ගනයට අයත්වෙන මේ කතාමාලාව තමයි Bullets...කොටස් හයකින් සමන්විත මේ කතාමාලාව මේ වෙද්දී Imdb 5.4ක...
Parchayee (2019) 7 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
ජයන්ත් එක්තරා වනාන්තරයකට එන්නේ,ඒ වනාන්තරේ මැද විශාල සංවර්ධන ව්‍යාපෘතියක් සදහා සැලැස්මක් සකසන්න,ඉතින් මෙයා මෙහෙට ආවට පස්සේ නවතින්න ලැබෙන්නේ සුන්දර ස්ථානයක,මෙහෙම ඉද්දි තමයි මෙයාට හමීදා කියල සුන්දර යුවතියක් හම්බවෙන්නේ,ඉතින් හමීදා...
Betaal (2020) Season 01 Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ දවස් ටිකේ චිත්‍රපටි වැඩිය අපිට බලන්න හමබ්වෙන්නෙත් නෑනේ,ඉතින් ඔන්න ඒ නිසාම අද ඔයාලට අපි අරගෙන ආව අලුත්ම අලුත් කතාමාලාවක්,කතාමාලාවක් කිව්වට මේක නිකන්ම් කතාමාලාවක් නෙවෙයි,සුපිරිම කතා මාලාවක්,ඉන්දියාවේ කින්ග් ඛාන්...
Criminal Justice (2018) S01 Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඉන්දියානු රූපවාහීනී කතාමාලා දැන් ගොඩක් සිනමා රසියන් අතරේ ජනප්‍රියයි. ජාත්‍යයන්තර මට්ටමේ ගුණාත්මකභාවයකින් දැන් ඉන්දියානු රූපවාහිනී කාතාමාලාත් නිර්මාණය වෙන නිසා පෙර නොතිබූ ප්‍රේක්ශක ආකර්ණයක් දැන් දැන් ඉන්දියානු රූපවාහිනී කාතා මාලාවන්ට...
Kaala Paani (2023) රුපවාහිනි කතාමාලාවේ 3, 4 හා 5 වැනි කොටස් වල සිංහල උපසිරැසි...
Kaala Paani (2023) Sinhala Subtitle Kaala Paani (2023) Sinhala
පහුගිය කොටස් දෙක නැරඔුවා නම් දකින්න ඇති.. දුපතේ වැවක තිබ්බ වතුර වලින් නන්නාදුනන වෛරස් එකක් පැතිරෙන්න පටන් ගන්නවා කියලා. මේ වෛරස්...
Little Things Season 01 (2016) රුපවාහිනි කතාමාලාවේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
Little Things Season 01 (2016) Sinhala Subtitle
කථා සමයන් 4කින් යුතු, කථාංග 29කින් යුත් Little Things කියන හින්දි භාෂාමය කථා මාලාවේ පළමු කථා සමයට සිංහල උපසිරැසි අරගෙනයි මේ ආවේ.. මෙහි...
Parchayee (2019) 1 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
අද ඔයාලට අරගෙන එන්නේ ZEE5 වල 2019 දී විකාශය උන කතාමාලාවක්,ඉතින් මේක නිකන්ම කතාමාලාවක් නෙවෙයි හොල්මන් කතාමාලාවක්,කොටස් 12කින් සමන්විත මේ කතාමාලාව අද ඉදන් ඔයාලට සිංහල උපැසිරැසි එක්කම බලාගන්න පුලුවන්..ගොඩක්...
Kaala Paani (2023) රුපවාහිනි කතාමාලාවේ 6 හා 7 වැනි කොටස් වල සිංහල උපසිරැසි (Sinhala...
Kaala Paani (2023) Sinhala Subtitle
ඔන්න එහෙනම් කතා මාලාව අවසන් කරන්න හදන්නේ. මේකේ මේ වෙද්දි දෙවැනි සිසන් එකක් එනවා කියලා නිවේදනය කරලා තියනවා. අනිවාර්යෙන් දෙවැනි සිසන් එක ආව ගමන් එකත්...
Breathe (2018) Complete season Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Breathe (2018) හින්දි සීරීස් එකට උපසිරැසි අරගෙන තමා ඔන්න අදත් අපි ආවෙ....IMDb අගය 8.4 සහ ගූගල් යූසර්ස් 95% ක ලයික් ප්‍රමාණයක් සහිත මෙම සීරීස් එක Drama | Crime |...