More

    Criminal Justice (2018) S01 Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඉන්දියානු රූපවාහීනී කතාමාලා දැන් ගොඩක් සිනමා රසියන් අතරේ ජනප්‍රියයි. ජාත්‍යයන්තර මට්ටමේ ගුණාත්මකභාවයකින් දැන් ඉන්දියානු රූපවාහිනී කාතාමාලාත් නිර්මාණය වෙන නිසා පෙර නොතිබූ ප්‍රේක්ශක ආකර්ණයක් දැන් දැන් ඉන්දියානු රූපවාහිනී කාතා මාලාවන්ට තිබෙනවා. එයිනුත් වෙබ් සීරීස් (Web Series) වලට වැඩි ඉල්ලුමක් තිබෙන බව පේනවා. ඒ වගේම ප්‍රේක්ශක පැසසුම් නොවඩුව දිනාගත් තවත් වෙබ් සීරීස් එකක් තමයි මේ Criminal Justice කියන්නේ. ත්‍රිලර් කියන කැටගරි එකට ප්‍රිය කරන අයට මේක විශේෂයි.

    බ්‍රිතාන්‍ය BBC නාලිකාවේ 2008 වර්ශයේ විකාශය වුනු Criminal Justice රූපවාහිනී කතා මාලාව ආශ්‍රයෙන් තමයි මේ කතා මාලාව නිර්මාණය වෙලා තිබෙන්නේ. 8.2/10ක IMDB දර්ශක අගයක් වාර්තා කරගෙන තිබෙන මේ වෙබ් සීරීස් එක Hotstar ආයතනයේ නිර්මාණයක්. Crime, Drama, Thriller කියන වර්ගීකරණයන්ට අයත් මෙම කතා මලාවට Vikrant Massey, Pankaj Tripathi, Jackie Shroff , Anupriya Goenka වගේ ජනප්‍රිය රංගන ශිල්පීන් දායක වෙනවා. මේ කතා මාලාවේ පළවෙනි කොටස තමයි මම අද මේ විදියට උපසිරැසි ගන්වලා අරගෙන ඇවිත් තියෙන්නේ. හැරෙමු කතාව දිහාවට…

    ආදිත්‍ය ෂර්මා උපාධිය සඳහා ඉගෙන ගනිමින් ඉන්න ශිෂ්‍යයෙක්. විනෝදාංශයක් විදිහට පාපන්දු ‍ක්‍රීඩා කරන ඔහුගේ පියා ටැක්සි රියදුරෙක්. ෆ්‍රස්ට්කැබ් කුලී රථ සේවය හරහා තමයි ආදිත්‍යගෙ පියාගෙ මෝටර් රථයත් සේවය සපයන්න්. ඔහුගේ පියා සහ මස්සිනා තමයි වැඩ මුර දෙකක් විදියට ටැක්සිය එළවන්නේ. හැබැයි ආදිත්‍යත් සති අන්තයේ සහ සමහරදිනවල රාත්‍රි කාලයේ ටැක්සිය එළවලා ආදායමක් හොයාගන්නවා. එවන් එක් රාත්‍රියක ආදිත්‍යගේ ටැක්සියට ගොඩ වෙන එක් තරුණියක් නිසාවෙන් ආදිත්‍යගේ මුලු ජීවිතයම කණපිට හැරෙනවා. මොකක් සිද්ද වෙන්න ඇති කියලාද ඔබ හිතන්නේ? නරඹන්න කුතුහලයෙන් පිරුණු මේ කොටස් 10ක කතාමාලාව…

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB පිටපත් සදහා ගැලපේ
    • පහත ගොනුවේ කොටස් 10ම උපසිරැසි ලබා දි ඇත.

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Criminal.Justice.2018.Sinhala.subtitle.rar – Downloaded 764 times – 166 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ගයාන් ගමගේ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram