spot_img
spot_img

Chupa (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Chupa (2023) Sinhala Subtitle

 

අලුත් අවුරුදු දවසේ ළමයින්ට වැඩිහිටියන්ට එකට ඉදන් බලන්න පුළුවන් චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි මේ ආවේ. මේ චිත්‍රපටයේ නම Chupa. මේක ඇඩ්වෙන්චර් ඝණයට අයත් වෙනවා.

චූපා කියන්නේ පුරාණ මිත්‍යා , පුරාවෘත වලින් පැවත එන ජීවීන් කොට්ඨාසයක්. වර්ථමානයේ ඔවුන් නැහැ කියලයි සැලකෙන්නේ. ඒත් කණ්ඩායමක් විසින් ගවේෂණය කරල කරලා අවසානයේ එල් චුපාක්‍රබා කෙනෙක් හොයාගන්නවා. ඒකත් පැටියෙකුත් එක්කම.

ලොකු චූපා පැන ගන්න සමත් වුනත්, පැටියාත් පසුව පැනගන්නවා. ඉන් පස්සෙ උන්ව හොයන්න අර කණ්ඩායම වෙහෙසෙනවා. ඒ කණ්ඩායම ඒ සත්තුන්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්න තමයි හදන්නේ. ඉතිං මේ අතරෙ තමයි එක ගොවිපලක ඉන්න අපේ පුංචි ළමයි තුන් දෙනෙක්ට එළුවන්ගේ ලේ බීලා ජීවත් වෙන මේ සතාව හම්බවෙන්නේ.එහෙනම් ඔයාලත් බලන්නකො සතාට මොකක් වෙයිද? පැනල ගිය එකා කොහෙද කියලා..ගිහින් එන්නම්.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

Download “Chupa (2023) සිංහල උපසිරැසි” Chupa.(2023).Sinhala.Subtitle.rar – Downloaded 1926 times – 751 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

අශේන් කවිඳු
+ posts
ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි අශේන් සොයුර ……….
    ගොඩක්ම ස්තූතියි ලහිරු සොයුර ……..

    සුභ අළුත් අවුරුද්දක් වේවා …..!!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram