spot_img
spot_img

Cinemavadu (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

තවත් තෙළුගු උපසිරැසියක් තමයි අරගෙන ආවෙ. “ද ෆිල්ම් මේකර්” නැත්නම් “සිනෙමාවාඩු‍ෙතමයි නම.. ෂෝට් ෆිල්ම් එකක් මේක. විනාඩි 45න් ලොකු ආදර්ශයක් දීලා යන්න යනවා තව පැයක්වත් තිබුණ නම් කියලා හිතුණා..

කතාව කියන්නෙ නම් නැහැ අද. ඒ වෙනුවට මෙහෙම කියලා යන්නම්..
“Dedicated to all the people who never
give-up their Passion..
what ever the situation is…”

“මොන වගේ තත්වයකදී වුවද තම අභිප්‍රාය, ආශාව, සිහිනය අත් නොහරිණ සියළුම ජනයා හට මෙය තිළිණ කරමි”ආදර්ශවත් විනාඩි 45ක් පුරාවට දිවෙන කෙටි චිත්‍ර‍පටියක් තමයි මේ. සිංදුවත් Esub නැති වුනාට ගහලා ඇත්තේ. හැමෝටම බලන්න කියනවා. එහෙනම් අදට යනවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT  ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “CINEMAVADU (2021) සිංහල උපසිරැසි” CINEMAVADU.2021.Sinhala.Subtitle.rar – Downloaded 1740 times – 23 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram