today-is-a-good-day
More

    Class of 83 (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    2020 අගෝස්තු 21 නිකුත් උන අලුත්ම හින්දි චිත්‍රපටියක් අරගෙන තමයි අද ඔයාලව හම්බවෙන්න ආවේ, Red Chillies Entertainment විසින් නිෂ්පාදනය සහ Atul Sabharwal විසින් අධ්‍යක්ෂනය කර Netflix  ඔස්සේ ඔයාලට දැකගන්න ලැබුනු චිත්‍රපටියක් තමයි Class of ’83 කියන්නේ.. crime drama ගනයට අයත් වෙන මේ චිත්‍රපටිය Imdb  6.5ක අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා..කාලෙකට පස්සේ අපිට Bobby Deol ව පොලිස් නිලධාරියෙක් විදියට දැකගන්න පුලුවන් මේ චිත්‍රපටියෙන්..

    හරි එහෙනම් දැන් කතාව පැත්තට හැරෙමුකෝ..විජයි සිo (Bobby Deol) කියන්නේ පොලිස් ඇකඩමියට අලුතෙන් පත්වෙලා එන ඩීන්..ඉතින් මෙයාට මේ පත්වීම ලැබෙන්නේ දඩුවමක් විදියට තමයි,දඩුවමක් විදියට තමයි විජයිව මෙ පොලිස් ඇකඩමියට මාරු කරන්නේ,ඉතින් මේ පොලිස් ඇකඩමියේදි තමයි මෙයාට මාතූර්,වර්ධේ,අස්ලම්,ජාදව්,සුර්වේ කියල ශිෂයයන් පස් දෙනව හමබ්වෙන්නේ,ඉතින් විජයි මේක  හොද මාර්ගයක් කියල හිතනවා එයාගේ අතින් උන වැරැද්දක් නිවැරැදි කරගන්න,ඒ වෙනුවෙන් විජයි මේ පස් දෙනාව වෙනමම පුහුණු කරන්න ගන්නවා,ඉතින් විජ්යිගේ මේ අරමුණ මොකක්ද කියල,චිත්‍රපටිය අරගෙනම බලන්නකෝ..

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Class.of.83.2020.Sinhala.Subtitle.rar – Downloaded 4686 times – 38 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    8 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram