today-is-a-good-day
More

    Cold Case (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ලගදි නිකුත් උන මලයාලම් චිත්‍රපටියක් තමයි අද ඔයාලට අරගෙන එන්නේ,ගොඩක් දෙනා ඉල්ලලා තිබ්බා මේ චිත්‍රාප්ටියට උපැසිරැසි අරගෙන එන්න කියල,ඉතින් ඒ හැමෝගෙම ඉල්ලීම තමයි අද මේ විදියට ඉටු කරන්නේ,මලයාලම් සිනමාවේ තවත් සුපිරි තරුවක් තමයි පෘථිවි රාජ් කියන්නේ ,ඉතින් ඔහුගේ අලුතෙන්ම නිකුත් උන චිත්‍රපටිය තමයි COLD CASE..තවත් නලු නිලියන් රැසක් රංගනයෙන් දායක වන මෙය horror,Mystry,Thriller ගනයට අයත් වෙන්නේ..ඉතින් කතාව ගැන කිව්වොත්..

    කේරලයේ එක උදෑසනක මාලු විලක මාලු අල්ලන්න ගිය ධිවරයෙක්ගේ දැලට බෑග් එකක් පැටලෙනවා,ඉතින් මේ බෑග් එක ඇරල බලපුවාම ඒක ඇතුලේ තියෙන්නේ මිනිස් හිස් කබලක්,මේක රටේ ලොකු ප්‍රවෘත්තියක් වෙද්දි,පොලිසියේ විශේෂ කණ්ඩායමක් යොදවනවා මේක ගැන පරීක්ෂන කරන්න,ඉතින් පොලිසිය හොයාගන්නවා මේක දරුනු මිනීමැරුමක් කියල,ඒත් පොලිසියට මිනීමරුවව හොයන්න කලින් හොයාගන්න වෙන්නේ මේ මැරිලා ඉන්නේ කවුද කියල..එහෙනම් ඉතින් එතනින් එහාට බලන එක ඔයාලට බාරයි,එහෙනම් අරගෙන බලන්න COLD CASE.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Cold case (2021) සිංහල උපසිරැසි” Cold.case.(2021).Sinhala.Subtitle.rar – Downloaded 8930 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    8 COMMENTS

    1. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..ජයෙන් ජයම වේවා !!!

    2. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    Leave a Reply to Lakshitha Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram