More

    Comrade in America (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Amal Neerad විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතයට පන පොවන්නේ මලයාලම් සිනමාවේ කවුරුත් හඳුනන Dulquer Salmaan විසින්. මිට අමතරව Karthika Muralidharan හා Chandini Sreedharan මෙහි රංඟනයෙන් දායක වෙනවා. 2017 වර්ෂයේ මැයි මස 5වැනි දින තිරගත කල මේ චිත්‍ර‍පටිය උපයාගත් බොක්ස් ඔෆිස් අදායම කෝටි 35ක්. කතාව ගැන කිව්වොත් අජී මැතිව් කියන්නේ වමාංශික දේශපාලන මතවාදයක් දරණ තරුණයෙක්. මොහුට මේ නිසා ගැටළු ප්‍ර‍ශ්න ගොඩකටම මුණ දෙන්නත් වෙනවා. නමුත් ඔහු තමන්ගේ දේශපාලන මතවාදය වෙනුවෙන් පෙනි සිටිනවා. කොහොම හරි මෙහෙම කාලය ගෙවෙන කොට තමයි ඇයට තරුණියක් මුණ ගැහෙන්නේ. දෙන්නා අතර සමිප සම්බන්ධකමක් ඇති වෙනවා. එත් එක පාරටම ඇය ඇමරිකාවට යනවා. මෙහෙම ගිය ඇය දිනක් ඔහුට කතා කරලා තමන්ගේ කසාදය සිද්ධවෙන්න යන්නේ පුලුවන් නම් ඉක්මනටම ඇමරිකාවට එන්න කියනවා. නමුත් ඔහු ඇමරිකාවට වීසා ගන්න උත්සහා කලාත් ඒක බැරි වෙනවා. පස්සේ ඔහු හිතනවා හොර පාරෙන් ඇමරිකාවට පනින්න.. තමන්ගේ ආදරය වෙනුවෙන් ඇමරිකාවට ඔහු යන ගමන තමයි චිත්‍ර‍පටියේ අන්තර්ගතය වෙන්නේ. එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ

    Download “Comrade in America (2017) සිංහල උපසිරැසි” Comrade.in.America.(2017).Sinhala.Subtitle.rar – Downloaded 688 times – 39 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිශාදි වික්‍ර‍ම
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram