More

    Crawl (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඇමෙරිකාවේ Florida ප්‍රාන්තයෙ දකුණු හා බටහිර ප්‍රදේශ වලට හමා ආ දරුණු කුණාටුවකින් ප්‍රදේශයේ විශාල ජල ගැලීමක් සිද්ද වෙනවා.ටිකෙන් ටික ජල ගැලීම හා කුණාටුව වැඩි වීමට පටන් ගන්නවා.ජල ගැලීම නිසා ප්‍රදේශය යාබදව පිහිටි වගුරු බිමද උතුරා,මුලු ප්‍රදේශයම ජලයෙන් යටවී යනවා.තම පියා සොයා ඔවුන්ගෙ කලින් නිවස වෙත එන haley ( Kaya Scodelario) තම පියා සෙවීම අරඹනවා.haley ගෙ පියාගෙ සුරතල් බල්ලා වන sugar ද ඇයත් සමග මේ කටයුත්තට හවුල් වෙනවා.මුලු නිවසෙම සොයා තම පියා ගැන තොරතුරක් නොමැති නිසා haley නිවසේ යට කොටසෙ සෙවීම අරඹනවා…නිවසේ යට කොටස තුල සොයන විට ඇයට ඇයගෙ පියා හමුවුවත් තම පියාට කිසියම් අනතුරක් සිදු වී ඇති බව ඇයට පෙනී යනවා.තම පියා ආරක්ෂිත තැනකට රැගෙන යෑමට සැරසෙන විට ඇයට නොසිතූ දෙයකට මුහුණ දීමට සිදුවෙනවා…ඒ කුමක්ද ? සුරූපී kaya scodelario ගෙ රංගනයෙන් (kaya scodelario අපි කවුරුත් හඳුනන නිළියක් maze runner series, pirates of the carribean : dead man tell no lies වැනි අතිශය ජනප්‍රිය හා සාර්ථක චිත්‍රපට වල ඇය රඟපෑවා) හැඩවෙන මෙම චිත්‍රපටය ත්‍රාසය හා කුතුහලය රැගත් චිත්‍රපටයක්

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay  පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Crawl.2019.Sinhala.subtitle.rar – Downloaded 758 times – 32 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    චානක ජයරත්න
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram