spot_img

Dangerous (2020) Complete season 01 Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ආදිත්‍ය කියන්නේ එයාගේ බිරිද එක්ක හොද සම්බන්ධයක් තියෙන කෙනෙක්නම් නෙවෙයි,දෙන්න අතර නිතර නිතර රන්ඩු ඇතිවුනා,ඉතින් මෙහෙම දවස් ගෙවෙද්දි ජිම් එකට යන්න පිටත් වෙන ආදිත්‍යයගේ බිරිද දියා අතරෙයි ආදිත්‍යය අතරෙයි ලොකු රන්ඩුවක් ඇතිවෙනවා,එහෙමම කේන්තියෙන් ජිම් එකට යන දියා හවස් වෙනකම් ගෙදර එන්නේ නැ,එක පාරම කිසිම තොරතුරක් නැතිව එයා අතුරුදහන් වෙලා යනවා,ඉතින් ඇත්තටම දියාට මොකක්ද උනේ,එයාව කවුරු හරි පැහැරගෙනද,නැත්නම් එයා මැරිලද,ඉතින් නේහාගේ මේ අභිරහස් අතුරුදහන් වීම ගැන හොයන්න තමයි නේහා එන්නේ..නේහා කියන්නේ පොලිස් නිලධාරියක් වගේම ආදිත්‍යයගේ කලින් පෙම්වතිය…එහෙනම් එතනින් එහාට මොකක්ද වෙන්නේ කියල බලන්න ඔයාලට බාරයි…

ඔන්න එහෙනම් අද අරගෙන එන්නේ අලුතෙන්ම නිකුත් උන හින්දි කතා මාලාවක් තමයි අද ඔයාලට අරගෙන එන්නේ..ඉතින් ඔයාල දන්න නළු නිලියන් දෙන්නෙක් තමයි මේකේ ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ,ඒ තමයි සැබෑ ජීවිතේදිත් සැමියයි බිරිදයි වෙන  Bipasha Basu සමග  Karan Singh Grover,..Thriller  ගනයට ගනයට අයත් වෙන මේ කතා මාලාව කොටස් 7 කින් සමන්විතයි,ඒ එක්කම ලස්සන සිoදු ටිකක් තියෙනවා ඒ ඔක්කොම ඔයාලට සිoහල උපැසිරැසි එක්කම බලාගන්න පුලුවන්,ඒ වගේම මතක් කරන්න ඕනි මේක 18+ කතා මාලාවක්..එහෙනම් ඉතින් ආරාධනා කරනවා නරබන්න කියල Dangerous ..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ
  • උපසිරැසි කොටස්  6ම පහත ගොනුවේ ලබා දි ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram