spot_img

Dead In The Water (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

තවත් ඉංග්‍රිසි චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ… මේකත් කිපදෙනෙක් ඉල්ලපු ඉල්ලිමක් ඉටු කිරිමක් මේ චිත්‍ර‍පටිය නිකුත් වෙලා තියෙන්නේ 2018 වසරේ ඔක්තොම්බර් මස 28 වැනිදා..Sheldon Wilson තමයි මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. මේ චිත්‍ර‍පටියේ විශේෂත්වයක් තියනවා… එක් පිරිමි චරිතයක් හැරුණු කොට මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන වශයෙන්ම රංඟනයෙන් දායක වෙන්නේ ගැහුණු අය තමයි…. චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත් එහෙම.. දකුණු පැසිපික් සාඟරයේ එක්තරා නෞකාවක් තියනවා. මොවුන් නිතිවිරෝධිව මුහුදේ මසුන් මරණ වගේම නිතිවිරෝධි දැ කරන අය ගැන සෙවිල්ලෙන් ඉන්නවා… කොහොම හරි මේ අයගේ නෞකාව මුහුද මැද්දේ නතර වෙනවා එන්ජින් එකේ අවුලක් නිසා. මේක හදන අතරතුර මොවුන්ගේ රේඩාර් වලට දකින්න ලැබෙනවා ලොකු කුණාටුවක් තමන් පැත්තට එනවා කියලා. ඉතින් ඊට කලින් මොවුන්ට එන්ජින් එක හදාගන්න වෙනවා. නැත්නම් අනිවාර්යෙන්ම නැව කුනාටුවට අහුවෙලා ගිලෙනවා. ඉතින් මොවුන් නෞකාව හද හද ඉන්න අතරේ තමයි රාත්‍රි කාලයේදි මුහුදේ කවුරුන් හෝ පා වෙනවා දකින්නේ… මොවුන් කරන්නේ මේ පුද්ගලායාව ඉක්මනින්ම බේරගන්න එක. නමුත් මේ නැවට නග්ග ගත්ත මේ පුද්ගලයා නිසා මේ හැමෝටම කරදයක වැටෙනවා කියලා තේරුම් යද්දි ඔවුන් හොදටම පමා වැඩියි… ඉතින් මේ නැවට මොවුන් බේරගෙන ගත්තු පුද්ගලයා කවුද? ඔවුන් නිසා මේ නෞකාවේ වැඩ කරන අයට මොකද වෙන්නේ කියලා දැනගන්න පුලුවන් චිත්‍ර‍පටිය නැරබුවාම… එහෙනම් මේක නරඔන්න ආරාධනා කරන ගමන් තවත් චිත්‍ර‍පටියකින් හමුවෙනතුරු සමුගන්නවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram