today-is-a-good-day
More

    Deep In The Valley (2009) (+18) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    | අසභ්‍ය චිත්‍රපටි නිළියන්ගෙන් පිරුන මානයකට
    කාලය හරහා ගමන් කරමුද ? |

    අසභ්‍ය චිත්‍රපටි නැරඹීම සදහා තිබෙනා සුවිශේෂී වූ කුටියක් හරහා සරාගී නිළියන්ගෙන් පිරුන කාමුක සිනමා ලෝකයකට යන මිතුරන් දෙදෙනෙකුගේ අපූරු කතාවක් තමයි මේ චිත්‍රපටියේ අන්තර්ගත වෙලා තියෙන්නේ. මේ දෙන්නා මේ ලෝකයට ගිහින් විනෝදකාමී දේ වලට වඩා කරදර වල තමයි හුඟක්ම පැටලෙන්නේ. මේ නිසා මේ දෙන්නටම බොහොම ඉක්මනින්ම උවමනා වෙනවා මේ ලෝකය අත ඇරලා ආයෙම තමන්ගේ සැබෑ ලෝකයට යන්න. මෙතනදි මේ දෙන්නට ඩයමන්ඩ් ජිම් නැමැති අසභ්‍ය චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් විටින් විට එකවර මතු වී පිටවෙන මාර්ගය පිළිබඳ නොයෙකුත් උපදෙස් දෙනු ලබනවා. මේ අතරෙම මේ යාළුවෝ දෙන්නගෙන් කෙනෙක් මේ ලෝකයේ ඉන්නේ සරාගීම සුන්දර අහිංසක ගැනු ළමයෙක් එක්ක හාද කමක්ද ඇතිකරගන්නවා.

    ඉතින් මේ දෙන්නට අවසානයේ මේ ලෝකයෙන් පිට වෙලා යන්න පුළුවන් වෙයිද ? නැත්තම් සදහටම මේ ලෝකය ඇතුළේ මෙයාලා දෙන්නම හිරවෙයිද ? මේකට උත්තර දැනගන්න දැන්ම චිත්‍රපටිය අරගෙන බලන්න.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුෙර් පිටපත් සදහා ගැලපේ
    • SRT හා TV (IDX) ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “Deep In The Valley (2009) සිංහල උපසිරැසි” Deep.In.The.Valley.2009.Sinhala.Subtitle.rar – Downloaded 3916 times – 42 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    UD shehan
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    Leave a Reply to Supun Kaushalya Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram