
Deva (2025) Sinhala Subtitle
ශාහිඩ් සහ පූජා හෙග්ඩේ රංඟනයෙන් දායක වෙන Deva (2025) චිත්රපටයට සිංහල උපසිරැසියක් තමයි මේ අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේක ඇවිල්ලා Action | Crime කාණ්ඩයට අයත් චිත්රපටයක්.
චිත්රපටය ඇරඹෙන්නේ දේවාගෙ දෙබසකින්. ෆර්හාන්, කේස් එක විසඳුවා. ” මිනීමරුවා කවුද කියලා හොයාගත්තා.* කියලා. ඒත් එක්කම දේවාව ඇක්සිඩන්ට් වෙනවා. මේ අනතුරින් දේවාගෙ මතකය අහිමි වෙනවා.
ඉතිං දේවා විසඳපු නඩුව දැන් ආයෙම උත්තර රහිත නඩුවක් වෙනවා. ඉතිං කතාවෙ අපිට පෙන්වනවා, මොකක්ද මේ නඩුව කියල සහ ආයෙම මුල ඉදලා මතකය අහිමි දේවා ඒක විසදන් එන විදිය. මේක මලයාලම් චිත්රපටයක් වුන, මුම්බායි පොළිස් හි රීමේක් එකක්. ඒත්, ලස්සනට කරල තියෙනවා. ඇක්ශන් එහෙම ලස්සනයි. එහෙනම් ඔයාලම මේ නඩුව මොන වගේ එකක්ද කියලා බලන්නකො.
චිත්‍රපටිය නවතම නිකුත් වු web hd පිටපත් සදහා යාවත්කාලින කර ඇත
- Due to copyright issues we do not provide any torrent links
- ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති WEB HD පිටපත් සදහා ගැලපේ
- SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
- විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියේ හා ටැමිල් එම් වි හි හා YTS පිටපත් සදහා ගැලපේ
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

තෑන්ක්ස් මචං උපසිරැසියට….
එච් ඩී උාපුහම අප්ඩේට් එකක් ඔ්නේ මචං……
බොහෝම ස්තූතියි මචං අප්ඩේට් එකට
Thanks
අප්ඩේට් එකට ස්තූතියි මචං
thanks a lot Ashen saho sub ekata