More

    Dhamaka (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Dhamaka (2022) Sinhala Subtitle

    මේ චිත්‍රපටිය නම් දෙන්න පමා විම ගැන මුලින්ම සමාව ඉල්ලනවා. මොකද අසනිප තත්වයක් ඇති උන නිසා සබ් එක කරගන්න බැරි උනා ලයින් 800ක් වගේ දාලා තියෙද්දි. මැදින් අතහැරලා දාන්නද කියලා ඇහුවාම අපේ ඇඩ්මින් කිව්වා පරක්කු උනාට කමක් නැහැ ඉවර කරලාම දෙන්න කියලා. ඉතින් පමා උනත් සබ් එක කරන් ආවා..

    ඉතින් ෆිල්ම් එක පැත්තට ගියොත් මේකේ ප්‍රධාන චරිතය Ravi Teja විසින් රංඟනය දක්වන අතර ප්‍රධාන නිලිය ලෙස Sreeleela රංඟනයෙන් දායක වෙනවා.. කතාව පැත්තට ගියොතින් JP කියන්නේ මොකක් හරි කම්පැනි එකකට හිතගියොත් ඒක අයිති කරගන්න හිතන කෙනෙක්. මේ කෙනාගේ හිත යන්නේ ඉන්දියාවේ තියන පිපල් ටෙක් කියන විශාල ආයතනයකට. මේ ආයතනේ අයිතිකාරයාගේ පුතා තමයි ආනන්ද් (Ravi Teja) ආනන්ද් කියන්නේ බොහොම නිවිච්ච කෙනෙක්. හැමදේම කතා කරලා විසදගන්න කැමැති කෙනෙක්… කොහොම හරි මේ වගේම ස්වාමි කියලා තව කෙනෙක් ඉන්නවා ටිකක් දුප්පත් පවුලක. ආනන්ද් හා ස්වාමි දෙන්නාම පෙනුමෙන් එක සමානයි. ස්වාමි නම් කනකට අහන්නේ නැති ටිකක් දඩබ්බර චරිතයක්. දැන් නිකම් ඔයාලාට හිතෙනවා ඇති මේකත් සමාන්‍ය දැකපු කතාවක් වගේම කියලා. හැබැයි කතාවේ මැද හරියේ පොඩි විතර ටුවිස්ට් එකක් තියනවා. ඒක බලාගන්න පුලුවන් චිත්‍රපටිය නැරබුවාම. එහෙනම් වැඩි විස්තර තව ඕනි නැහැ. අරන් බලන්න කියලා ආරධනා කරන ගමන් සමුගන්නවා. තවත් චිත්‍රපටියකින් හමුවිමේ බලාපොරොත්තුවෙන්.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Dhamaka (2022) සිංහල උපසිරැසි” Dhamaka.(2022).Sinhala.Subtitle.rar – Downloaded 3088 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නුවන්ග ලක්ෂාන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    6 COMMENTS

    1. පරක්කු වුනාට කමක් නෑ බන් උබලගේ සබ් කොලිටියි නෙහ්
      ජය වේවා

    2. ගොඩක්ම ස්තූතියි නුවන්ග සොයුර ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram