spot_img
spot_img

DJ Tillu (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Dj ටිල්ලු කියන්නෙ පහුගිය මර්තු 4 වෙනිදා නිකුත් වුන චිත්‍රපටියක්. මෙහි ප්‍රධාන චරිතය නිරූපනය කරන්නෙ siddu jonnalagadda සහ Neha shettyයි

මේ චිත්‍රපටයේ කතාව දෙසට හැරුනොත් ටිල්ලු කියන්නෙ ඒක එක රස්සා කරන්න හිතන් ඉඳලා අන්තිමේ මියුසික් කරන්න ඕන කියලා හිතන් ඉන්න පිස්සු කොල්ලෙක්, ඉතින් මෙයා දවසක් පාටි එකකට ගිහින් රාධිකා කියන කෙල්ලෙක් ක්ලබ් එකේ සිංදු කියනවා දකිනවා ඉතින් දෙන්නාට දෙන්නා කැමති වෙනවා .. ඒත් රාධිකාට නම් පෙම්වතෙක් දැනටමත් ඉන්නවා ඒත් ටිල්ලු ඒ ගැන දන්නෙ නෑ. දවසක් ටිල්ලුගෙ උපන් දිනෙ දවසෙ රාධිකාට ටිල්ලුගෙ ගෙදර එන්න කියනවා නමුත් රාධිකාට යන්න වෙන්නෙ නෑ… මොකද රාධිකා කලින් හිටපු පෙම්වතා රොහිත් එක්ක රණ්ඩුවක් දාගෙන රෝහිත් ව තල්ලු කරනවා.. එතනින් ඔහු කබඩ් එකේ දොරේ වැදිලා මැරෙනවා.. ටික වෙලාවකට පස්සෙ ටිල්ලු රාධිකාට කතා කරාම ආපු නැති නිසා ටිල්ලු රාධිකාට කොල් කරනවා .. රාධිකා එතකොට කියන්නෙ මට එන්න වෙන්නෙ නැහැ රාධිකාගෙ ගෙදරට එන්න කියලා ටිල්ලු කමක් නැහැ කියලා සතුටින් රාධිකාගෙ ගෙදර යනවා.. ටිල්ලු දකිනවා රොහිත්ගෙ ඩෙඩ් බොඩි එක.. ඉතින් ඊට පස්සෙ මොනවා වෙයිද? ටිල්ලුට මේ කරදරෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද කියලා දැන ගන්න චිත්‍රපටය බලන්න කියලා ආරාධනා කරනවා

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “DJ Tillu (2022) සිංහල උපසිරැසි” DJ.Tillu.(2022).Sinhala.Subtitle.rar – Downloaded 4599 times – 1 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

දිනෙත් නෙත්මින
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

7 COMMENTS

  1. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram