spot_img

Run (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

2020 මැයි 29 දින ඊයේ දිනය තුළ නිකුත් කල මෙම චිත්‍රපටිය Imdb 2.1 වගේ ඉතාමත් අඩු ප්‍රාමාණයක අගයක් තමයි අරගෙන තියෙන්නේ ඒත් මේ චිත්‍රපටිය ගොඩක් හොද නිර්මාණයක් කියලා මට කියන්න පුලුවන්,ත්‍රාසය කුතුහලය දනවන මේ චිත්‍රපටිය තුල වෙන්නෙ මොකක්ද කියලා පොඩි හැදින්විමක් කරන්නම්,

පැය 1 හමාරක් තිස්සෙ ත්‍රාස්‍ය,කුතුහල පිරිව මෙම චිත්‍රපටිය දිව යන්නේ කිසිම කම්මැලිකමක් දනවන්නේ නැතුවයි..මේ කතාව තුල චරිත කිහිපයක් තුල සිදුවන සිදුවිමක් තමයි පෙන්නුම් කරන්නේ. සන්දිප් සහ ශෘති විවාහ වෙන්න තිරණය කරනවා,ඒ දෙන්නා සතුටින් කාලය ගත කරනවා එහෙම ජිවිතය ගත කරද්දි එයාලාගේ විවාහ සංවස්තරය එනවා, ඒ සදහා ශෘති දිවා ආහාරයකට සන්දිප් එක්ක යන්න හිතන් ඉන්නවා ඒත් සන්දිප්ට රාජකාරි වැඩකට උදේ වැඩට ගිහින් ශෘති එක්ක දිවා ආහාරයකට යන්න නැවත ගෙදරට එනවා එවිට ඔහු දැක්කේ පොලිසිය , අසල්වාසින් ගෙදර ඉන්නවා එවිට කලබල වූ සන්දිප් ගේ තුලට දුවගෙන යනවා,ඔහු දකින්නේ තමන්ගේ බිරිද මිය ගිහින් ඉන්නවා ,ඇය කොමද මිය ගියේ කව්ද ඒයාව මරන්න ඇත්තේ, ඒ ගැන දැන ගන්න නම් චිත්‍රපටිය නරඹන්නම සිද්ධ වෙනවා

තවත් නවතම චිත්‍රපටියක උපසිරැසි තුළින් හම්බවෙමු..
– ස්තූතියි!

  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දිනෙත් නෙත්මින
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram