spot_img

Dont Breathe (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

“From the creators of EVIL DEAD” මේ උද්ධෘත පාඨය තාමයි මට මේක බලන්න පොළඹවපු එකම කාරණේ… බලාපොරොත්තු වුනු විදිහටම ලබපු Thrilling අත්දැකීම නම් අද්විතීය එකක්. ඇසිපිය නොහෙළා, හුස්ම නොඅල්ලා, ගල්ගැහිල වගේ බලන් ඉන්න පුලුවන් චිත්‍රපටයක්.

මම මේ වසරට අදාළව නැරඹූ හොඳම Thrilling අත්දැකීම වුනේ ‘Green Room’ (2015). තේමාවන් වෙනස් වුනත් දකින්න ලැබුනේ එකම දේ. වැඩේ කියන්නේ දෙකෙන් කොයිකද වඩාත්ම ප්‍රභල සංත්‍රාසයක් මැව්වේ කියන එක තෝර ගන්න බෑ. කොහොම සංසන්දනය කරල බැලුවත් දෙකම එක හා ශක්තිමත්. ඒ නිසා චිත්‍රපටය ගැන වැඩි විස්තර කතා නොකර මම බලන කට්ටියට භාර දෙන්න කැමතියි වැඩිම සංත්‍රාසයක් දනවන්නට සමත් වුනේ ‘Don’t Breathe’ ද ‘Green Room’ ද කියන තෝරාගැනීම තමන් අත්විඳි ත්‍රාසයේ පරාසය අනුව තෝරාගන්නා ලෙස. අවංකවම මම නම් හිර වෙලා ඉන්නේ තේරීම් දෙක අතරමැද්දේ…. පුලුවන් නම් දෙකම Back to back බලන්න. අමතක නොවෙන සිනමා අත්දැකීමක් ලබන්නට හැකි වේවි…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ප්‍රමෝද් ඉන්දුනිත්
[email protected] |  + posts

Sri Lankan 🇱🇰 Matara 🌊
Xiaomi Fan 📱Mi8 user

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram